ඈ... 18 පැන්නට මදිද..? සිරාවට...?
අඩෝ අපිට කියල නිදහසක් නැද්ද බන්...? අරව හිරකරගෙනද ඉන්න ඕනේ...?
අවුරුදු 30 ක් යනකන් වත් බදින්න වෙන්නේ නෑ.. ගෙයක් හදාගන්න ඕනේ.
රත්තරන් බඩු වලට ලක්ස 2.5 ක් වත් ඕනේ. මගුල ගන්න අඩුම තරමේ තව 2.5 ක් වත් ඕනේ.
ඔය ඔක්කොම කරගන්නකන් අපිට ඉදල හිටලා වතුර ටික මාරුකරගන්න රූම් එකකට යන්න බැරිද...?
ඒ කියපල්ලකෝ...
![]()
![]()
![]()

SANI99
Member
Posts: 79
Join Date: Mar 2012
Today, 03:02 PM
මෙහිදී ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ්රයෙන් ප්රත්යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය.
ප්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වන වගන්තිය ප්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සඳහා ක්‍රියාකිරීම හෝ ආධාර කරන්නෙකු වරදකරු වන්නේය. ඒ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.
යම් පුද්ගලයෙකු ලැගුම්හලක බාලවයස්කරුවකු සමඟ රැඳී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරී පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහිදී එම පුද්ගලයාට චෝදනා එල්ලවන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හේතුවෙනි. ඉහත කී පාසල් සිසු සිසුවියන් සම්බන්ධ තත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුළු කරගැනීමේදී හැඳුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18 ට අඩු පුද්ගලයන් දෙමාපියන් හා තම පවුල සමඟ නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප්‍රතික්ෂේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපිවල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප්‍රයෝජන හා වාසි අරභයා බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ප්‍රමාණවත් නීතිරීති පවතී.
යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැඳී සිටියදී සිදුකරනු ලබන පරීක්ෂා කිරීමකදී තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොනු කළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පමණක් වේ. ලැගුම්හල තුළ ලිංගික ක්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද, ඒවායේ රැඳී සිටි “ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප්‍රශ්න කළ හැකි තත්වයකි.
යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක්රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප්රබලතම කාරණය වන්නේ අදාළ ස්ත්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි.
විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිඳු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.
එබැවින් යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවන අවස්ථාවකදී, අදාළ කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී, දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.
වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුලූ ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහිටියෝමය. පෙම් යුවලක් ආසන්නයේ සිටින විට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත. අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක්‍රියාවක් දෙස පවා ඇතමුන් බලන්නේ වපරැසිනි. ප්‍රසිද්ධ සමාජයේ ප්‍රතික්ෂේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුළ මුළුගැන්නීම ලිංගිකත්වය තුලදී පමණක් නොව අනෙකුත් සෑම සියලූ සමාජ ක්‍රියාවලියක් තුළදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.
a minissunge aulak nathnam mokatada rooms hoya hoyaa yanne. gedaradima ooka karanna puluwan ne

yako marry krpu gani ekka mokaada room game ringanne.. mara neethine lankawe![]()

..වයස අර කියනවාගේ 18 වැඩිනම්. මම දන්න විදිහට මචන්......නමුත් ඔය මුවාවෙන් ගනිකා වෘතිය වැනි දෙවල් සිද්ධවෙනවා..
..මෙකනේ උඹ ගනිකාවක් එක්ක හිටයත් උඹට කියන්න පුළුවන් නේ උඹට මේ මගේ කෙල්ල කියලා.ඔය සින් හින්දාද දන්නෑ....

ඈ... 18 පැන්නට මදිද..? සිරාවට...?
අඩෝ අපිට කියල නිදහසක් නැද්ද බන්...? අරව හිරකරගෙනද ඉන්න ඕනේ...?
අවුරුදු 30 ක් යනකන් වත් බදින්න වෙන්නේ නෑ.. ගෙයක් හදාගන්න ඕනේ.
රත්තරන් බඩු වලට ලක්ස 2.5 ක් වත් ඕනේ. මගුල ගන්න අඩුම තරමේ තව 2.5 ක් වත් ඕනේ.
ඔය ඔක්කොම කරගන්නකන් අපිට ඉදල හිටලා වතුර ටික මාරුකරගන්න රූම් එකකට යන්න බැරිද...?
ඒ කියපල්ලකෝ...
![]()
![]()
![]()
sirawata 
පගාව දෙන තැන් වලට පොලිසියෙන් පනිනවා අඩුයිනේ.. මට නම් දැන් 20 වෙනවා..ඒත් අවදානම් වැඩ කරලා තියනවා කාලයක් පොඩි කෙල්ලෙක්ව එක්ක ගෙන ගියා එයාට 16 අවුරැදු මට 18 යි එතකොට..
ඒ කාලේ අහු උනා නම් තාම හිරේ.. එතකොට හිරේ ඉන්න එකෙක්ව අල්ලා ගන්න වෙන්නේ අමාරැකම් යවා ගන්න!

මාත් යනවා බොලවි හිටපු ගමන් තවම නම් සීන් එකක් උනේ නෑ..මම නම් යන්නේ අදුනන පොට් එකකට..ඒකේ හදිස්සියකදි පැනගන්න පුලුවන් දොරවල් 2ක් තියනවා![]()

අනේ මන්දා මේක ආසියාවේ අයිශ්.. නේ එක වෙන්නැති රෑම්ස් වලට ඔය බල්ලෝ පනින්නේ..ඉස්සර වගේ කුරැදු ලන්දකට දා ගත්තනමි..නයි පොලොන්ගු කෑවත් ඔයිට සැපයි!
අපිත් පස්ස සහෝදරයො උනානම් ගාඩ් එක දාගෙන කොරන්න තිබුනා

hmmmm ඒක තමයි. මට හිතෙනව අපේ ගැන්සියේ කොල්ලෙකුට ගව්මක් අන්දල එක්කන් ගිහින් පොලිස් බල්ලො ආවම උන්ව අල්ලගෙන ගැට ගහල හොඳටම පු**ත් ඇරල කටට රීල එන්න..
අඩෝ මේක කිව්වා කියල පොන්නයෙක් (ඇඩ්මින්ලා සමාවෙන්න) මගේ රෙප් කපල. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක රූම් එකකට යන්නේ වලත්තකමටම නෙමේ යකෝ. මේ රටේ තරුණයන්ට (P කස්ටියට නෙමේ) තරුණියන්ට තමන්ගේ තාරුණ්‍යය විදින්න අවස්ථාවක් නෑ... මල්වත්තකට ගිහින් අතින් අල්ලන් ඉන්න බෑ.. විසිල් වදිනවා. හිතන්න නිදහසක් නෑ.. මරව මරව ශ්‍රමය සුරකනවා... එක එකාගේ හැගීම් උන් හිර කරන ජීවත් වෙනවා.. තවත් නිදහස හිර කලොත් මේ රටේ බිහිවෙන්නේ කාමතුරයෝ තමයි. පොඩි කාලේ ඉදන් ළමයි day care වල. දෙමවුපියෝ අදුරන්නේ නෑ.. ආදරය දන්නේ නෑ...
ඉස්කෝලේ ගියා ඊට පස්සේ ටියුෂන් ... ගෙදර උට බත් ටිකක් කන්න නෑ.. කාපිය පාන්.. කවපිය හෝමෝන ගහපු මස්.. උන්ගේ ඉන්ද්රිය වයසට කලින් මෝරන්න, ඉස්කෝලේ වැඩ කරපිය... නින්දක් නෑ... 18 පැන්නට පස්සේ දාපිය සමාජෙට... ඌ මොනවද දන්නේ..? හැගීම් අදුනනවද..? අකුරු ඉගෙනගත්තට ගණන් හැදුවට ඌ මනුස්ස කම් දන්නවද...? යකුනේ උන් පිස්සෝ වෙනවා... පෙන්නපිය ටෙලිවිසෝන් ... මොනවද උන් දකින්නේ.. සීනි බෝල ලවු .. ගැණු මාරුකරගන්නවා.. මිනි මරනවා , කොල්ල කනවා... තොපි පෙන්නන්නේ ඒ සමාජයද..? එකද ඇත්ත...? කොල්ලෙක් කොල්ලෙක් විදියට හිතුවට වරදක් නෑ බොල.. උගේ හැගීම් හිර කලොත් ඌ යන්නේ අල්ලපු ගෙදර ඉන්න ගෑනි එක්ක.. සමාජෙත් එක්ක ජීවත් වෙන, නිදහසේ හිතන එකෙක්ට ලිංගිකත්වය අරුමයක් නෙමේ බොල. ලිංගිකත්වය කියන්නේ මානුෂික හැගීමක්.. ඌ කෙල්ලෙක් එක්ක හිටිය කියල ඌ වලත්තයෙක් කියල හංවඩු ගහන්නත් බෑ... මේ රටේ අපිට (පොන්නයන්ට නෙවේ, කොල්ලන්ට) හරිහමන් නිදහසක් තියෙනවනම් රූම් ඕනේ නෑ යකෝ... මේ සමජයේ තියෙන පීඩිත කම නිසායි අද කොල්ලෝ කෙල්ලෝ රූම් වල ලගින්නේ තොපි තාරුණ්‍යය හිර කරලා තියෙන නිසා යකෝ...
බය නෑ යකෝ... මන් යනවා මගේ කෙල්ල එක්ක... කාටද අමාරු...? කපන එවුන් කපපිය, මුනට කතාකරපිය කොන්ද පන තියෙන පිරිමි ඉන්නවනම්...
-සිංහයා-;12372956 said:
මාත් යනවා බොලවි හිටපු ගමන් තවම නම් සීන් එකක් උනේ නෑ..මම නම් යන්නේ අදුනන පොට් එකකට..ඒකේ හදිස්සියකදි පැනගන්න පුලුවන් දොරවල් 2ක් තියනවා![]()
![]()
පගාව දෙන තැන් වලට පොලිසියෙන් පනිනවා අඩුයිනේ.. මට නම් දැන් 20 වෙනවා..ඒත් අවදානම් වැඩ කරලා තියනවා කාලයක් පොඩි කෙල්ලෙක්ව එක්ක ගෙන ගියා එයාට 16 අවුරැදු මට 18 යි එතකොට..
ඒ කාලේ අහු උනා නම් තාම හිරේ.. එතකොට හිරේ ඉන්න එකෙක්ව අල්ලා ගන්න වෙන්නේ අමාරැකම් යවා ගන්න!
අනේ මන්දා මේක ආසියාවේ අයිශ්.. නේ එක වෙන්නැති රෑම්ස් වලට ඔය බල්ලෝ පනින්නේ..ඉස්සර වගේ කුරැදු ලන්දකට දා ගත්තනමි..නයි පොලොන්ගු කෑවත් ඔයිට සැපයි!
අපිත් පස්ස සහෝදරයො උනානම් ගාඩ් එක දාගෙන කොරන්න තිබුනා
yes u are right
sirawata
![]()
meka lankawa oyi![]()
police karaynta hari aparada karayek allaganna behe oya wage awanam allai ona taram
ළිඳ මගේ නම්,
මා ළිඳේ නම්,
කාටවත් ඇයි වේදනා.
ඔව් මචන්..ඒ කතාව ඇත්ත..මාත් මගේ ලව් එකත් එක්ක ඔහොම ඉද්දි පොලිස් බල්ලෝ ටිකක් ආවා...උන් කරේ අපි දෙන්නව වෙනම අඬගහගෙන මගෙන් එයා ගැනයි එයාගෙන් මං ගැනයි අහපු එක..අවුරුදු තුනක් විතර ඒ වෙනකොට අපේ ලව් එකට...ඉතින් නොදන්නා දෙයක් නැහැ අපි දෙන්නා අපි දෙන්න ගැන...ආතල් එකේ කිව්වා..{බය වෙලා හිටියට}
අවුලක් නෑ.,උන් ගියා....උඹලට කියන්න එතකොට අපි දෙන්නගෙම වයස 19 යි...
අවුලක් උනෙම නෑ...උන් ගියා.,..අපි ආයෙම දොර වැහුවා....
එක්ක යන්න කලින් සිරා කෙල්ල නම අවුලක් නෑ.,වෙනත් එකක් නම් හොඳට උගන්නලා පලයං...
ජය වේවෝ ...!!!
"lajja bimin thiyala" weda karanna
hondama de thamai reputed thanakata yanna.

අඩෝ මේක කිව්වා කියල පොන්නයෙක් (ඇඩ්මින්ලා සමාවෙන්න) මගේ රෙප් කපල. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක රූම් එකකට යන්නේ වලත්තකමටම නෙමේ යකෝ. මේ රටේ තරුණයන්ට (P කස්ටියට නෙමේ) තරුණියන්ට තමන්ගේ තාරුණ්‍යය විදින්න අවස්ථාවක් නෑ... මල්වත්තකට ගිහින් අතින් අල්ලන් ඉන්න බෑ.. විසිල් වදිනවා. හිතන්න නිදහසක් නෑ.. මරව මරව ශ්‍රමය සුරකනවා... එක එකාගේ හැගීම් උන් හිර කරන ජීවත් වෙනවා.. තවත් නිදහස හිර කලොත් මේ රටේ බිහිවෙන්නේ කාමතුරයෝ තමයි. පොඩි කාලේ ඉදන් ළමයි day care වල. දෙමවුපියෝ අදුරන්නේ නෑ.. ආදරය දන්නේ නෑ...
ඉස්කෝලේ ගියා ඊට පස්සේ ටියුෂන් ... ගෙදර උට බත් ටිකක් කන්න නෑ.. කාපිය පාන්.. කවපිය හෝමෝන ගහපු මස්.. උන්ගේ ඉන්ද්රිය වයසට කලින් මෝරන්න, ඉස්කෝලේ වැඩ කරපිය... නින්දක් නෑ... 18 පැන්නට පස්සේ දාපිය සමාජෙට... ඌ මොනවද දන්නේ..? හැගීම් අදුනනවද..? අකුරු ඉගෙනගත්තට ගණන් හැදුවට ඌ මනුස්ස කම් දන්නවද...? යකුනේ උන් පිස්සෝ වෙනවා... පෙන්නපිය ටෙලිවිසෝන් ... මොනවද උන් දකින්නේ.. සීනි බෝල ලවු .. ගැණු මාරුකරගන්නවා.. මිනි මරනවා , කොල්ල කනවා... තොපි පෙන්නන්නේ ඒ සමාජයද..? එකද ඇත්ත...? කොල්ලෙක් කොල්ලෙක් විදියට හිතුවට වරදක් නෑ බොල.. උගේ හැගීම් හිර කලොත් ඌ යන්නේ අල්ලපු ගෙදර ඉන්න ගෑනි එක්ක.. සමාජෙත් එක්ක ජීවත් වෙන, නිදහසේ හිතන එකෙක්ට ලිංගිකත්වය අරුමයක් නෙමේ බොල. ලිංගිකත්වය කියන්නේ මානුෂික හැගීමක්.. ඌ කෙල්ලෙක් එක්ක හිටිය කියල ඌ වලත්තයෙක් කියල හංවඩු ගහන්නත් බෑ... මේ රටේ අපිට (පොන්නයන්ට නෙවේ, කොල්ලන්ට) හරිහමන් නිදහසක් තියෙනවනම් රූම් ඕනේ නෑ යකෝ... මේ සමජයේ තියෙන පීඩිත කම නිසායි අද කොල්ලෝ කෙල්ලෝ රූම් වල ලගින්නේ තොපි තාරුණ්‍යය හිර කරලා තියෙන නිසා යකෝ...
බය නෑ යකෝ... මන් යනවා මගේ කෙල්ල එක්ක... කාටද අමාරු...? කපන එවුන් කපපිය, මුනට කතාකරපිය කොන්ද පන තියෙන පිරිමි ඉන්නවනම්...

ලිංගික හැඟීමක් ඇති නොවන කෙනෙකුගෙ වැඩක්. මගෙත් -rep දීල.
කොහෙන් හරි අලුතින් මේකට ආපු ගොන් හරකෙක් වෙන්න ඇති.
අපි අත්ත මුත්ත කාලෙ ඉඳන් මේකෙ හිටපු උදවිය..
ගොන්නු කරන වැඩ ගනන් ගන්නෙ නෑ ඕන්....
යකෝ.. යකාගෙ වැඩක්නෙ.. 03-24-2012 08:46 PM gon huththo.. budu hamuduruwoth kiyala thiyenawa, kame sumithchchara kiyala.. pilipadapan.. wesa kame yanne nathuwa... thota mola nam athe gahapan, nathnam bandapan... gon payanna..![]()
![]()

පොලොසියෙන් එන්නේ බඩු අල්ලන්න.... 

බය නෑ යකෝ... මන් යනවා මගේ කෙල්ල එක්ක... කාටද අමාරු...? කපන එවුන් කපපිය, මුනට කතාකරපිය කොන්ද පන තියෙන පිරිමි ඉන්නවනම්...