යකෝ Daraz එකේවත් මේවා ඉල්ලන්නේ නෑනේ ?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,668
    14,298
    113
    parcel delivery karana eka illanava ban confirmation ekata, daraz eken id num ekath attach karala evanne.

    ඒක තමයි ඉතින් වැරැද්ද. වෙන කොහෙවත් එහෙම nic වගේ ඒවා ඉල්ලන්නේ නෑ.

    value එක වැඩි නම් delivery එන එකා නම photo එක තියන id එකක් ඉල්ලන්න පුළුවන් delivery කරද්දී. ඒ මිසක් උන් ඒවා කොහෙවත් store කරන්නේ නෑ.
     
    • Wow
    Reactions: Avatar998