යකෝ Daraz එකේවත් මේවා ඉල්ලන්නේ නෑනේ ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,917
    5,088
    113
    Pandora
    battery දෙකක් order කරන්න කියලා ගියේ. register වෙද්දීන් fill කරන්න ඕනි දේවල් බලපංකො. ID නම්බරුයි, birthday එකයි

    iHUVaan.png
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    මන් නම් කියන්නේ ඕකට දෙන්න. අඩුව උපන් දිනේට wish මැසෙජ් එකක් හරි එවයිනේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    hema record ekakma encrypt karanne na na ban khomath, email khomath plain text thamai
    එක්කෝ sensitive data ඉල්ලන්නේ නැතුව ඔන්න ඕනේ, එහෙම නැත්තම් ඒවා secure කරන්න ඕනේ.

    මුන්ට ඕනේ නැති මගුලකුත් නෑ හැබැයි ඒවාගේ කිසි පරිස්සමකුත් නෑ
     
    • Like
    Reactions: Avatar998

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    වෙන ඒවා නම් අවුලක් නෑ.
    Dob and nic තමයි අවුල
    nic khomath delivery kara eka illanava confirm kara ganna, daraz eketh nic denna ona.

    DOB ona mun Adult Products (Sex Toys) sell karanavanam, or Adult category ekak thiyanavanam, Ebay DOB illanava. Age Restricted Products.

    එක්කෝ sensitive data ඉල්ලන්නේ නැතුව ඔන්න ඕනේ, එහෙම නැත්තම් ඒවා secure කරන්න ඕනේ.

    මුන්ට ඕනේ නැති මගුලකුත් නෑ හැබැයි ඒවාගේ කිසි පරිස්සමකුත් නෑ
    oya details ona ban, lankave godak sites ova illanane nethi vunata ova standard practice, mama eka thamai uda replay kare.
    ------ Post added on May 27, 2024 at 7:36 PM
     
    • Like
    Reactions: Avatar998

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    nic khomath delivery kara eka illanava confirm kara ganna, daraz eketh nic denna ona.
    Daraz delivery කරන උන් Nic එක නම් මගෙන් කවදාවත් ඉල්ලලා නෑ.
    අනික ඉල්ලන දෙයක් කනට ගහනවා වගේ මුලින් ඉල්ලන්නේ නැතුව shape එකේ පස්සෙ ඉල්ලන එක තමයි හොඳ. Ux ගැනත් හිතන්න ඕනනෙ.
     
    • Like
    Reactions: Avatar998

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    oya details ona ban, lankave godak sites ova illanane nethi vunata ova standard practice, mama eka thamai uda replay kare
    අපේ මෙහෙම සෙල්ලම් කලාට ssn, tin එක දෙන්නේ නෑ බං වෙන රටවල උන් කෝටියක් දෙනව කිව්වත්. මමත් හිතු හැටියට siteවල data ඉල්ලලා රෙවිලා තියනව. ඔහොම ඉල්ලනවා දැක්කම උන් call කරලා බනින්නේ.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    කොහේ standard practice ද බං NIC ඉල්ලන එක?
    parcel delivery karana eka illanava ban confirmation ekata, daraz eken id num ekath attach karala evanne.

    අපේ මෙහෙම සෙල්ලම් කලාට ssn, tin එක දෙන්නේ නෑ බං වෙන රටවල උන් කෝටියක් දෙනව කිව්වත්. මමත් හිතු හැටියට siteවල data ඉල්ලලා රෙවිලා තියනව. ඔහොම ඉල්ලනවා දැක්කම උන් call කරලා බනින්නේ.
    SSN high sensitive ban, lankave NIC ekata equal venna unge State ID eka. delivery Karana item eka expensive nam State ID or Driving License illanava khomath.
    ------ Post added on May 27, 2024 at 11:16 PM
     
    • Like
    Reactions: Avatar998