ගෝල්ඩ් නෙමෙයි ප්ලැටිනම් වලින් හදුවත් iphone එකක් නම් නිකං දුන්නත් එපා.

mata kola lakshayak withara ewapn ko ehenamඔය ට්‍රේ එක උඩ තිබ්බ කොල නම් දැන් හැමතැනම තියනව බන්.. කිසි වටිනාකමක් නැති කොල ජාතියක්.
Apple nam warranty period eka athule one to one replacement hambenawaමොන මගුලෙන් හැදුවත් වැඩක් නෑ, වැටිලා ඩිස්ප්ලේ එකේ ස්පයිඩර් තීම් එක ඇක්ටිව් වෙලා සර්විස් සෙන්ටර්ස් වල රස්තියාදු වෙන්න ගියාම තමයි සැප දැනෙන්නේ![]()