යඛ්ඛයින්ට සල්ලි අමාරුයි කියන්නෙ කව්ද? :D - Gold iPhone SL

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    ගෝල්ඩ් නෙමෙයි ප්ලැටිනම් වලින් හදුවත් iphone එකක් නම් නිකං දුන්නත් එපා.
     
    • Haha
    Reactions: Devin Kolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,703
    167,349
    113
    එකමත් එක රටක
    ඔය ට්‍රේ එක උඩ තිබ්බ කොල නම් දැන් හැමතැනම තියනව බන්.. කිසි වටිනාකමක් නැති කොල ජාතියක්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    මොන මගුලෙන් හැදුවත් වැඩක් නෑ, වැටිලා ඩිස්ප්ලේ එකේ ස්පයිඩර් තීම් එක ඇක්ටිව් වෙලා සර්විස් සෙන්ටර්ස් වල රස්තියාදු වෙන්න ගියාම තම‍යි සැප දැනෙන්නේ :baffled:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය ට්‍රේ එක උඩ තිබ්බ කොල නම් දැන් හැමතැනම තියනව බන්.. කිසි වටිනාකමක් නැති කොල ජාතියක්.
    mata kola lakshayak withara ewapn ko ehenam
     
    • Haha
    Reactions: dilann

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මොන මගුලෙන් හැදුවත් වැඩක් නෑ, වැටිලා ඩිස්ප්ලේ එකේ ස්පයිඩර් තීම් එක ඇක්ටිව් වෙලා සර්විස් සෙන්ටර්ස් වල රස්තියාදු වෙන්න ගියාම තම‍යි සැප දැනෙන්නේ :baffled:
    Apple nam warranty period eka athule one to one replacement hambenawa