යටට වෙස්ට් එකක් නෑ

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඒ උනාට ඌ දුවල පැනල ඉන්න නිසා හොරකම් කරාට ජනාදිපති තනතුරට සුදුසුයි කියල තමයි කියන්නේ.

    අපිට ඕන දුවල පැනල හොරකම් කරන, මිනී මරණ, ගෑනු දුෂණය කරන, පන්සල් වල චෛත්‍ය කඩ කඩ කඩු හොයන රජෙකුයි, බේබිල සෙට් එකකුයි කියල තමයි විද්වත් උදවිය කියන්නේ. :lol:

    :yes::yes::yes:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    reputation_neg.gif
    අනේ අප්පච් ආයේ මළා... 03-09-2015 11:46 AM තොගේ අම්මට රාජපක්ෂ පුකේ ඇරලා ... තාත්තාගෙන් &#
     
    • Like
    Reactions: kevindareal

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මං දකින දේශපාලනය- මෙහෙමයි මේක මගේ පුද්ගලික මතයක්...ඉස්සර වෙලාම බලන්න ඕන දේශපාලනයට ආපු උන් මොක්කුද කියලා....ප්‍රාදේශීය සභාවෙන්ම පටන් ගමු....ගමේ ඉන්න චන්ඩියා එහෙම නැත්නම් බජාර් එකේ ඉන්න රස්තියාදු කාරයා කොල්ලො සෙට් එකක් එකතු කරන් බලෙන්ම ගෙවල් වලට ඇවිල්ලා චන්දෙ උදුරගෙන වගේ දාගෙන ප්‍රාදේශීය සභාවට එනවා....චන්දෙට එනකොට ඌට සතයක් අතේ නෑ...ඇවිත් මාසෙන් දෙකෙන් බැකෝ එකක් ගේනවා ටිපර් තුන හතරක් ගේනවා....පාරවල් ටිකට යන්තම් තාර ටිකක් දාගෙන යනවා...ලයිට් කනු ටිකක් හිටවන් ගිහින් ලයිට් ටිකක් දාලා දීලා එතනින් එහා ඌ අත පිහිද ගන්නවා...ඊට පස්සෙ මෙකෙ තියෙන රහ වැටිලා පලාත් සභා මහ මැතිවරන ඒවට මේවට ගිහින් ශ්‍රී ලංකාවෙ පාලන පක්ශෙට එන්නෙ හොරු රස්තියාදු කාරයෙ මංකොල්ල කාරයෝ ගංජ කාරයෝ කුඩ්ඩෝ මැරයො තක්කඩි....ඉතින් රටකට හොඳක් වෙයි ද ...? ඔන්න ඔය දේ තමා පහුගිය කාලේ මහින්ද රාජපක්ශ ජනාධිපති තුමාගෙ කාලෙ අපි දැක්කෙ....නිකමට හොයලා බලන්න පහු ගිය කාලෙ හිටපු එකෙක් හොඳ උගතෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඉන්නවද කියලා...අනික ගසා කෑවට කමක් නෑ...ඒක යම්කිසි පිලිවෙලකට සුළු ප්‍රමානයකින් කෑවට කමක් නෑ...නමුත් පහු ගිය රජයේ මැති ඇමති වරු සියල්ලම කරේ කිසිම ලවක් දෙවක් නැතුව රටේ සල්ලි නාස්ති කරපු එක...සංවර්ධනය කලා නෑ කියන්නෙ නෑ...යුගයේ කරපු දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය සහ එකම වටිනාකමකින් යුක්ත සංවර්ධනය තමා දක්ෂින අධිවේගී මාර්ගය...අනිත් මහා පරිමාන දේවල් වල කිසිම වැදගත් දෙයක් මේ වෙනකන් ලැබිලා නෑ...ඔය වියදම් කරපු සල්ලි වලින් හම්බන්තොටට වෙනකන් අදි වේගී මාර්ගය හැදුවා නම් හොඳටම ප්‍රමානවත්...එහෙම නැත්නම් නුවරට අදි වේගී මාර්ගය...වරායක් සහා ගුවන් තොටුපලක් කිසිම ප්‍රයෝජනයක් නෑ ලංකාව වගේ පොඩි රටකට...අනික සුද්දො එන්නෙ ලංකාව වටේම ඇවිදලා යන්න මිසක් හම්බන්තොට බලලා යන්න නෙවෙයි....ඉතින් ඔය වගේ අනවශ්‍ය දේවල් වලට සෑහ්න සල්ලි වියදම් කරලා තියෙනවා සහ සෑහෙන මුදලග් ගසා කාලාත් තියෙනවා....ඒවයේ වන්දිය තමා මේ ගෙවන්නෙ...මේ වගේ බඩුවල අදික මිලක් ලැබිලා තියෙන්නෙ ඒ ගසා කාපු ඒවට පින් සිද්ධ වෙන්න....

    ජනාධිපති මහින්ද රාජපක්ෂ චන්දෙන් පැරදෙන්න එක හේතුවක් තමා නීතියක් නැති කම, අධිකරණය බල්ලට යෑම සහ නාස්තිය....බැසිල් රාජපක්ෂ පැරදුන ගමන් රට පැන්නෙ හිතේ හොරයක් තියෙන නිසා නේ....ගෝඨාභය ගැන මුකුත් කියන්න බෑ...ඒ මිනිහා හොරෙක් නෙවෙයි අනිත් උන් එක්ක සන්සන්දනය කරලා බලද්දි...ලොකුම හොරා බැසිල් රාජපක්ෂ.....ඒ හොර නඩේට එකතු වුනා අනෙත් හොරු ටිකත්....ඉතින් ඉහගෙන කෑවා...මිනිස්සුන්ට වන්දි ගෙවන්න වුනා...රට බේරගත්තා කියලා බෙරිහන් දෙන්න ඕන දෙයක් නෙවෙයි...ඕනෑම පාලකයෙක්ගෙ යුතුකමක් රට ආරක්ෂා කරන එක....අනිත් එක රට බේර ගන්න කැපවුන එකම කෙනා මහින්දත් නෙවෙයි....මේ ගේම් එක ගැහුවෙ මිනිස්සු දැන් ජීවතුන් අතර නෑ...උන්ට පින්සිද්ද වෙන්න සහ යුද්දෙන් අත් පය කකුල් නැති මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න අපි හුස්ම ගන්නවා....උඹලා කියයි මහින්ද අණ දුන්නෙ නැත්නම් මේක කරයි කියලා...ඔව් මහින්දට තියෙන්නෙ එපා ද හා ද කියන්න විතරයි...යුද්ධය ගැන සියළුම වගකීම තියෙන්නෙ යුඩ්ධ හමුදාව සහ අනෙකුත් සහය දක්වපු හමුදා අතේ මිසක් මහින්දගේ අතේ නෙවෙයි....ඉතින් ඕක අතිශෝක්තියකින් කියවන්න ඕන දෙයක් නෙවෙයි....

    අනෙක් කාරණය තමා යහපාලනය ගැන තවමත් අදහස් දක්වන්න කල් මදි....උනුත් හොරු නම් අපිට කරන්න තියෙන්නෙ උන්ටත් කෙලවලා අරින එක තමා....මහින්ද කරපු එකම වැරැද්ද තමා හොරු ආරක්ශා කරපු එක....සහ නීතිය අතට ගට්ත එක....රටක නීතිය සාධාරණ වෙන්න ඕන...උන්ගෙ ඇම්බැට්ටයොන්ට එක නීතියක් සහ අනෙක් එවුන්ට තව නීතියක් වුනාම කොහේද සාධාරණයක්....සංවර්ධනය කරන්න ඕන රටක්...නෑ කියන්නෙ නෑ....ඒත් රටට සල්ලි නැත්නම් නය වෙලා කරලා වැඩක් නෑ...

    හොඳම උදාහරනේ අපි ගෙයක් හදනවා නම් ඒක නොකා නොබී හදන්නෙ නෑ නේ...අපි සල්ලි ටිකක් එකතු කරන් තමා ටික ටික හදලා ඉවර කරන්නෙ....අල්ලපු ගෙවල් වලට නය වෙලා බැංකු වලට නය වෙලා ගෙවල් හැදුවම නය ගෙවන්න වෙන්නෙ ලමයින්ටත් එක්ක...ඔය වගේ සරල කාරණයක් තමා රට සංවර්ධනයත්....යහපාලනය ගැන කතා කරමු ඉස්සරහට....උන්ටත් රට කරන්න කල් දෙමු...දින 100 නෙවෙයි තව අවුරුදු 5 ගෙඩි පිටින්ම ඉතුරුයි නේ....
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මෛත්‍රී ගේ පාලනය දින 40ක් පමණ වන විට දියාරු වන්න‍ට වූ අතර, දැන් එය කිරි හොද්දක් මෙන් වැගිරෙන්නට ද පටන් ගෙන තිබේ. මෙතෙක් රටේ විවිධ පළාත්වල සිදු කෙරෙමින් තිබුණු ඉදිකිරීම් ද ඇණ හිට තිබේ.
    ඒ නිසා දැන් අලුත් ප්‍රවෘත්ති මවන්නට සිදු ව තිබේ.
    අවුරුදු 30ක මහවැලිය, වසර 5න් අවසන් කළ බවට පම්පෝරි ගැසූ එ.ජා.ප. යට අහුන්ගල්ල පාලම නිම කරන්නට වසර 12ක් පමණ ගතවිණි. පන්නිපිටියේ පාලම ද අවසන් කරන ලද්දේ, වසර 15ක් පමණ ගත වූ පසු ය. එය ද වෙනත් ආණ්ඩුවක් යටතේ ය. ඒ නිසා එකල පාලමක් විවෘත කිරීමේ උළෙලක් වත් තිබුණේ ඉදහිට ය.
    අනෙක් අතට එ.ජා.ප.ය වැඩිපුර ගේම ගසන්නේ ද රට තුළ නො ව, රටින් පිට ය. ඒවා ද හොර රහසේ ය. ඒ නිසා ද පුවත් ලැබෙන්නේ නැත.
    පක්ෂ දේශපාලන උණසන්නිපාතයක් වී ඇති බැවින් අපේ රටේ සිදු වන්නේ ඡන්දයකින් පසු පෙර ආණ්ඩුවේ සියල්ල කාබාසිනියා කිරීම ය. අපට ජාතික ආකල්ප නැත. අද රටේ දේශපාලනය සිදු වන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගොඩ නැගුණු කාලයේ මෙන් නො ‍වේ.
    1976 නොබැදි ජාතික සමුඵව පැවැත් වූ අවධියේ, සමුඵ නිවාස (summit flats) ගොඩ නගන ලදි. සුඵ කාලයකට පැවැත්වෙන සමුඵවකට, 'නිවාස තනන්නේ කාටදැයි' අසන අය එකල නො සිටින්නට ඇත. අද 'සමුඵ නිවාස' යනු ජාතික දේපළකි.
    මෙරට මෑතකාලීන දේශපාලනයේ කිසි කලක, වැදගත් ඉදිකිරීමි සිදු කරන්නට එ.ජා.ප.ය පෙරමුණ ගත්තේ නැත. අන්තර් ජාතික මට්ටමේ පම්පෝරි ගැසුව ද, එ.ජා.ප. ආණ්ඩුව රටේ ගොඩ නැගූ, නව ගුවන් තොටුපළක්, වරායක්, සම්මන්ත්‍රණ ශාලාවක් නැත. සුපිරි වෙළෙද සැලක් ද නැත. ඒවා ගොඩ නගා තිබෙන්නේ ශ්‍රි.ල.නි.ප. ආණ්ඩු යටතේ වීම ද පුදුම සහගත ය. එ.ජා.ප. ය කළේ බ්‍රේස්ලට්, චුයින්ගම් හීන විකුණමින් සිටි එක ය.
    දැන් රටේ ඉදිකිරීම් දූෂණ නැත. ඊට හේතුව රටේ සමාජ ආකල්ප සංවර්ධනය වීම නො ව, ඉදිකිරීම් නවතා දැමීම ය. සේවා ආර්ථිකය පිළිබද වැඩි විශ්වාසයක් තබා තිබෙන එ.ජා.ප.යට ඉදිකිරීම් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ, 'එහෙන් ගැනීම ය. මෙහෙන් දීම ය'.1977 පමණ රට විදේශයට විවෘත ‍කෙරෙන විට, එ.ජා.ප.යට දිගුකාලීන සැලසුමක් තිබුණේ නම්, මග දෙපස සහ ප්‍රධාන මංසන්ධි පාදක කර ගෙන තිරසාර නාගරික සංවර්ධනයක් දියත් කරන්නට ඉඩ තිබිණි. එසේ නො කිරීම නිසා, පසුව මාර්ග අසළ ගොඩනැගිලි කඩන්නටත්, ඒවාට වන්දි ගෙවන්නටත් මෙරට රජයට සිදු විණි.
    මෙවැනි හෝන්දු මාන්දු අවධියක පුවත් නැති නිසා, හොරු ඇල්ලීම සදහා රට හරහා දුවන තරගයක් ආරම්භ කරන ලද අතර, දැන් එය ද ආපිට කැරකෙමින් තිබේ. දැන් විපක්ෂය ආණ්ඩුවේ හොරුන්ට විරුද්ධ ව ලිපිගොනු භාර දෙමින් තිබේ.


    ඉදිකිරීම් මෙන් ම, සමාජ, ආර්ඵික, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි වේගවත් සංවර්ධනයක් අවශ්‍ය අප රටට දැන් සිදු ව තිබෙන්නේ සංවර්ධනයට අදාළ නො වන, විනෝදජනක, දෛනික පුවත් නැරඹීමට ය.


    මෛත්‍රී, රට ගිහින් තිබෙන්නේ පොඩි ප්ලේන් එකක.
    මෛත්‍රී ගේ නෝනා ඉන්දියාවේ ගියේ කදුරුවෙල යන ගාණට.
    මෛත්‍රී, පාර්ලිමේන්තු කැන්ටිමට ආවා කවුරුවත් දන්නේ නෑ.
    මෛත්‍රී, ගුවන් තොටුපළේ පැයක් ඉදලා.
    ජනාධීපතිවරයා කේන්ද්‍ර ක‍රගෙන මෙවැනි පුවත් මැව්ව ද,
    රනිල්, අද නාලා තියෙන්නේ පනිට්ටුවකින්.
    රනිල්, අද දවල්ට කාලා තියෙන්නේ කොස්ඇට මැල්ලුම.
    රනිල්, කුඹුරට ගියේ අමුඩ ගහගෙන.
    රනිල්, රත්නපුරේ ගියේ මොරිස් මයිනර් එකක.
    වැනි පුවත් මැවෙන්නේ නැත. ඒවා පෙර පරිදිම සිදු වන්නේ රාජකීය ක්‍රමයට ය.


    දැන් මේ මානසික අවපීඩන රෝගය වෙනත් අයටත් බෝ වෙමින් තිබේ.
    ආචාර්ය ලියනගේ අමරකීර්ති, කණේ හෝ නාසයේ ශල්‍යකර්මයක් සිදු කර ගැනීමට රජයේ රෝහලකට ගිය කතා පුවතක්, මේ සති අන්ත රාවය පුවත්පතේ පළ කර තිබේ‍. ඔහු කියා තිබෙන්නේ, ඉටි කොළයක්, මදුරු කොයිල් 2ක් අරගෙන ඊළග දවසේ, එම රෝහලට යන්නට තමන් සූදානම් වන බව ය.
    මට පෙනෙන්නේ, ලොකු පොත් කියවා වැඩිකමට දැන් ඔහු ගේ ඔලුව අංජබජල් වී තිබෙන ආකාරයකි.
    පසුගිය ආණ්ඩුව කාලේ ඔහු කීවේ තමන් ගේ පුතාට 'අමෙරිකාවේ ජනාධිපති වීමේ' හැකියාව පවතින බව ය.
    ලංකාවේ, තුට්ටු දෙකේ රෝහලක, අගු පිලක, ඉටි කොළයක් එළා ‍ගෙන අද මෙලෙස බේත් ගන්නට සූදානම් වන්නේ, අමෙරිකාවේ අනාගත ජනාධිපතිවරයකු ගේ, තාත්තා ය.
     
    Dec 28, 2014
    763
    95
    0
    mahida ammage hilai,pukai dekama bore karala wage.mahinda namatath baya wenawa.paw monawa unath ponnayek unath daruwekne.:lol:

    Thopine pako mahindage gu bettath rahai kiyanne... ai mahindata satha 50 wikunapu ammawa ekkan waren... thamath madamulane ballo hukanawa athi ubata ariya wage...:lol::lol:ZE]
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    නෑ මෙහෙමනේ ඒ ඒ රටවලට යනකොට පිලිවෙල වෙනස්. ඉන්දීයාවට යනකොට මෝදි ඇදුම, සුද්දගේ රටට යනකොට කෝට් එක. ඉතින් වැරද්දක් නෑ.

    -මීට ටොයියන්-
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    02.gif

    ගොනා සහ තණකොළ වගේ නේ බන්
    කලිසම එක පාටක්
    කොට් එක තව පාටක්
    ෂර්ට් එක දම්පාට

    ජොකා .. අහ්හ් සොරි අබුඩේ රෝස පාටද දන්නේ නැහැ