යට කරනවද පුච්චනවද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යට කරනවද පුච්චනවද

    0LN58WC.jpg

    ඔවුහු පළමුව සිතාමතාම නිරෝධායනයෙන් මඟ හැරී කට්ටි පැන්නෝය. ඒ අඩුම තරමේ වෙන්වීවත් නොව සාමාජිකයන් 10-15 සිටිනා තම නිවෙස් තුලටම වී ගම රට පුරා සංචරණය කරමිනි.
    අනතුරුව ඔවුහු කොරෝනා ආසාදිත නෑදෑයන් තොරතුරු සඟවා රෝහල්ගත කලෝය. ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් දෙපලක් විසින් තම සේවා ස්ථානයේ සැමදා එකට සිටි සහෝදර සේවකයන් ගැන පවා අබමල් රේණුවක තැකීමක් නොමැතිව එසේ කිරීමෙන් රෝහලම අනාරක්ෂිත වූයේ එලෙසිනි.

    ඉනික්බිති ඔවුහු මියයන රෝගීන්ගේ ආගමික අයිතිවාසිකම් ගැන හඬ නගන්නට වූහ. ඒ මිනිසුන් ආදායම් අහිමිව, කුඩා දරුවන් කිරිටික අහිමිව, නිවෙස්ගතව ඉමහත් දුෂ්කර කාලයක් ගතකරන මොහොතක, ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වලපල්ලට ගියද කම්නැති ස්ථාවරයකිනි.

    දැන් ඔවුන් ලබ්බට තැබූ අත පුහුලටද තබා ඇත. ඒ කොරෝනා රෝගය ගැන මුලසිටම අධ්‍යයනය කරමින් ඒ ගැන බලධාරීන් හා පොදු ජනතාව නිවැරදි තොරතුරුවලින් බලගන්වමින් සිටි අන්තර්ජාතිකව පිලිගත් විශේෂඥයෙකු වන වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා ගැන ඔහුගේ සේවාස්ථානය වන ලෝක සෞඛ්‍ය සංවිධානයට අසත්‍ය හා ද්වේෂ සහගත පැමිණිල්ලක් කරමිනි.
    ඒ මහතා කොරෝනා රෝගී ආසාදිතයන්ගේ මලසිරුරු බැහැර කලයුතු ආකාරය ගැන විද්‍යාත්මක හා සෞඛ්‍යමය ස්ථාවරක් දැරීය. ඒ මේ අර්බුදකාරී මොහොතේ ජීවත්වන මිනිසුන්ගේ වටිනාකම ආගම්, ජාති, කුල ආදී සියලු දේට ඉහලින් තිබිය යුතු බැවිනි. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටද ඔහු සද්භාවයෙන් ක්‍රියා කලේය.

    එහෙත්, රටේ අවාසනාවට ආගමික ඉගැන්වීම් හා රටේ ප්‍රමුඛතාවල වෙනස ගැන සංවේදීතාවයක් නැති අන්තවාදී මානසිකත්වයෙන් හෙබි ඔවුහු මේ මිනිසා ගැන වෛර බැඳගත්තෝය. එහි ප්‍රතිඵල දැන් ඇස් පනාපිට පෙනෙන්නට ඇත.
    අප සියලු දෙනාම අවබෝධ කරගතයුතු කාරණාවනම් මේ අවකල් ක්‍රියාවලින් පාඩුව වන්නේ වෙන කිසිවෙකුටත් නොව පොදු සමාජයේ අපටම බවය. අද ඒ වෛද්‍යවරයා නිහඬ ප්‍රතිපත්තියකට යනු ඇත. හෙට තවකෙකු ඔවුන්ගේ අන්තවාදයට බිලිවෙනු ඇත. අවසානයේ කොරෝනා මාරයාද මොවුන්ගේ මේ ආගමික උන්මාදයද එකට අත්වැල බැඳගෙන මුලු ලංකාවම අමු සොහොනක් බවට පත්කරන දිනයනම් වැඩි ඈතක නොවන බව පැහැදිලිය. එය වැලැක්වීමට හැකි වන්නේද අපටම පමණි.
    -ජාතික වෛද්‍ය එකමුතුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    අපේ අත්කට උණුවතුර පොඩ්ඩක් වැටුනත් අපි කොච්චර අමාරුවෙන් ද ඉන්නෙ. මැරුණ මුස්ලිම් කෙනෙකුට පුංචී සීරීමක් පවා දැනෙන්න තරම් සංවේදීතාව තියෙන නිසා ගින්දරෙන් පුච්ච්ද්දි කොච්චර වේදනාවක් දැනෙනව ඇතිද? කෑගහලා එපා කියන්නද? බෑනේ. මැරිලනෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    අපේ අත්කට උණුවතුර පොඩ්ඩක් වැටුනත් අපි කොච්චර අමාරුවෙන් ද ඉන්නෙ. මැරුණ මුස්ලිම් කෙනෙකුට පුංචී සීරීමක් පවා දැනෙන්න තරම් සංවේදීතාව තියෙන නිසා ගින්දරෙන් පුච්ච්ද්දි කොච්චර වේදනාවක් දැනෙනව ඇතිද? කෑගහලා එපා කියන්නද? බෑනේ. මැරිලනෙ.
    :D:D:D:D:rofl:
     
    • Like
    Reactions: ruchira55

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපේ අත්කට උණුවතුර පොඩ්ඩක් වැටුනත් අපි කොච්චර අමාරුවෙන් ද ඉන්නෙ. මැරුණ මුස්ලිම් කෙනෙකුට පුංචී සීරීමක් පවා දැනෙන්න තරම් සංවේදීතාව තියෙන නිසා ගින්දරෙන් පුච්ච්ද්දි කොච්චර වේදනාවක් දැනෙනව ඇතිද? කෑගහලා එපා කියන්නද? බෑනේ. මැරිලනෙ.

    :yes::lol::lol:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මුසල්මානුවන් අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ගෙන් වෙන් කොට,
    අල්ලා ගේ කැමැත්ත පරිදි
    කුරානයේ සඳහන් පරිදි
    එම මුසල්මනුවන්ගේ ආයාචනය පරිදි
    කොරෝනා වයිරසයෙන් මිය යෑමට ඉඩ පහසුව සලසන මෙන් ජනපති තුමාගෙන් ඉල්ලීමට කැමැත්තෙමු.
    කුරනගේ බයිලා පමණක් දන්නා නුගත් මුසල්මානුවන්ගෙන් අනෙකුත් ශ්‍රී ලාංකිකයන් බෙරා ගන්නා මෙන් ඉල්ලා සිටින්නෙමු. :yes:

    මරණයට ප්‍රිය හා අනෙකුන්ට ද මරණය ගෙන යන්නා වූ නුගත් මුසල්මානුවන් වෙනුවෙන් රටේ අනෙකුත් වටිනා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇති වටිනා වෛද්‍ය පහසුකම් අපතේ නොහරින මෙන් ඉල්ලා සිටින්නෙමු.... :yes:
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    අපේ අත්කට උණුවතුර පොඩ්ඩක් වැටුනත් අපි කොච්චර අමාරුවෙන් ද ඉන්නෙ. මැරුණ මුස්ලිම් කෙනෙකුට පුංචී සීරීමක් පවා දැනෙන්න තරම් සංවේදීතාව තියෙන නිසා ගින්දරෙන් පුච්ච්ද්දි කොච්චර වේදනාවක් දැනෙනව ඇතිද? කෑගහලා එපා කියන්නද? බෑනේ. මැරිලනෙ.

    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    අපේ අත්කට උණුවතුර පොඩ්ඩක් වැටුනත් අපි කොච්චර අමාරුවෙන් ද ඉන්නෙ. මැරුණ මුස්ලිම් කෙනෙකුට පුංචී සීරීමක් පවා දැනෙන්න තරම් සංවේදීතාව තියෙන නිසා ගින්දරෙන් පුච්ච්ද්දි කොච්චර වේදනාවක් දැනෙනව ඇතිද? කෑගහලා එපා කියන්නද? බෑනේ. මැරිලනෙ.
    :baffled::baffled::baffled: වැලලුවම හුස්ම හිර වෙනව ඇතිනෙ බන් ඔක්සිජන් නැතුව. කෑගැහුවට ඇහෙන එකක්‍ද