D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක්
මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?
කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං
![]()
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා![]()
Thats why there is something called LAW for a country.
Do you know many countries close airports during nights to avoid air pollution.

ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?
කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං






