යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක් :yes:
    මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
    අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.:love: ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?:rolleyes: කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං :lol:
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
    බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

    Thats why there is something called LAW for a country.

    Do you know many countries close airports during nights to avoid air pollution.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක් :yes:
    මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
    අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.:love: ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?:rolleyes: කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං :lol:
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
    බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

    උඹගෙ තනි ආතල් එකට උඹ පදින පදින තැන ඉන්න හැම මිනිහම ඉවසන් ඉන්න ඕනෙ? උඹනෙ යකෝ ආත්මා්ථකාමියා
     
    • Like
    Reactions: SadSandun

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ආතල් එකට වාහන පදින් උන් වෙනයි. තමන්ගෙ වැඩේට වාහන පාවිච්චි කරන උන් වෙනයි. ඕනෙම ආතල් එකක් අනිත් මිනිහට කරදරයක් වෙන්නෙ නැති වෙන්න ගන්න දැනගන්න ඕනෙ :P
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ඕකේ දෙපෑත්තක් තියෙනවා. කොල්ලො ආතල් ගන්න ඕනී තමා. ඒත් වටපිට අයට කරදර නොවෙන විදිහට. අපේ ගෙවල් ලග එකෙක් මහ රෑට මුලු පලාතම දෙක වෙන්න බීට් සයිලන්සර් ගහපු බයික් එකක් පෑද පෑද හිටියා. අපේ ගෙදර පොඩි එවුන් ඈහෑරෙනවා රෑට ඌ බයික් එකේ ගියොත්. බලනකොට වටේම එවුන්ට ඒ ප්‍රශ්නේ තිබිලා. ඌට කිව්වට අහලා නෑ. කවුරු හරි උගේ බයික් එකට වෑඩේ දුන්නා. දවල්ට පදිනකොට අවුලක් නෑ. ඒත් රෑට නම් අනිත් මිනිස්සුන්ට වදයක් වෙන වෙලාවල් තියෙනවා. හෑබෑයි ක්‍රමයක් තියෙන්න ඕනේ අවසර අරන් මොඩිෆයි කරන්න

    කියන කතාව ඇත්ත. ඒත් අයියේ මේකනේ.නීතිය කියන එක ලංකාවේ එක හා සමානව ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ post එක කියවන අය තමන්ට , අවංකව හදවතට ද පොඩ්ඩක් කතා කරලා බලන්න. පාරේ යන private bus , ලොකු ලොරි ගැන කවුරුත් ඔහොම කතා කරනව ද? කිසිම දේක ප්‍රමිතියක් නෑ. බීට් එක ගහපු එකා දැනගන්න ඕනි ඒක control කරගන්න.(bike ගැන පොඩි හරි දැනුමක් තියෙනවා නම් අයියට මේ කියපු කතාව තේරෙනවා)
    අසහනකාරයෝ , පන්සල් ගාව දී වත් නෑ පොඩ්ඩක් සද්දේ වහන්නේ. සිල්වත් මිනිස්සු , හාමුදුරුවෝ බණ භාවනාවේ යෙදෙනවා.කරදරයි:angry:
    මට නම් කිසි අවුලක් නෑ තහනම් කළත් එකයි,නැතත් එකයි මං නීතිමය වශයෙන් එන original silencer එක පාවිච්චි කළා. (දැන් බයික් එකත් නෑ - කවුරුත් මට බැන්නෙත් නෑ 😂)
    අපේ දෙමාපියොත් අපිව හදන්න දුක් වින්දා. ඒක තමා ඔයත් මේ කියලා තියෙන්නේ මට තේරුණා. බබාට වයස කීයද? බුදුසරණයි !:love:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම උන් තමයි බං ඔය බීට් ගහගෙන යන්නේ ප්ලාතටම ඇහෙන්න... ඕවා පොඩි කාලේ ඉදන් නිසි අවධානයක් නොලැබුන කොන් උන් උන්ගේ මානසික ප්‍රශ්න... ත්‍රී වීල් වල උනත් ප්ලාතටම ඇහෙන්න සින්දු දාගෙන යන්නේ ඒ වගේ හීනමාන කාරයෝ..

    :yes::yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ මාමා ජපානේ හිටියේ මචෝ (Chiba,10 years) ඒක නිසා මං එහේ විස්තර දන්නවා.උඩ කියලා තියෙනවා "හෝන් ශබ්දය ඇහෙන්නේ කලාතුරකින්"
    ඇත්ත. ඒ මිනිස්සුන්ට ස්වයං විනයක් තියෙනවා. මං උසස් පෙළ කළේ කොළඹ ඉස්කෝලෙක. පාර යන වාහනවලට මේ ඉස්කෝලයක්,ළමයි ඉගෙන ගන්නවා නේද කියලා කිසිම ගාණක් නෑ.බස් කාරයෝ තමා සෑහෙන්න වද දුන්නේ , මිස්/සර් උගන්න ඒවාවත් ඇහෙන්නේ නෑ :angry: අපිත් වැරදි. ඒත් පුද්ගලිකව මගේ bike එකේ තියෙන්නේ original silencer , beat use කරන්නේ නැත ;)
    ජපානේ කොහේද ඉන්නේ මහත්තයා?:D

    මම ඉන්නේ ලංකාවේ :D:yes:
    ඒත් කම්පැනි එකේ වැඩ වලට ජපානේ සහ චීනේ යනවා සමහර වෙලාවට.
    ඒ ගියාම මාසයක් විතර ඉන්නවා. ජපානේ සහ චීනේ කියන්නේ අහසට පොලොව වගේ රටවල් දෙකක්.
    උඹට කියන්න ..... මෙහෙදී තියෙන ස්ට්‍රෙස් එක සම්පුර්ණයෙන්ම නැති වෙනවා ජපානෙට ගියාම. ගොඩක් වෙලාවට මම යන්නේ මියගි කෙන් වල මිසුහෝදයි වලට. එහෙ තමා අපේ කම්පැනි එකත් එක්ක සම්බන්ද ජපන් කම්පැනි එකේ සචෝ හිටියේ (එයා ටික කාලෙකට කලින් නැතිවුනා). ඒ ගියාම වැඩ ටික ඉවර වුනාම ජපානේ හැම තැනම අපිව එක්කන් යනවා. මම චිබා වලටත් ගිහින් තියෙනවා ඒ කම්පැනි එකේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකක් බලන්න. ගම්, නගර ගොඩක් ඒවායේ ඇවිදලා තියෙනවා.:D

    මම එහෙදි දැක්ක ආසම දෙයක් තමා බයික්. එහෙ ලංකාවේ වගේ 150 CC බයික් නැහැ අඩු ගානේ 250 CC වත් මම දැකල නැහැ පාරේ යනවා. 600 CC 1100 CC තමා කොල්ලෝ පදින්නේ,
    හයිවේ වලත් යනවා දැකල තියෙනවා නගරබද. දැක්කම පිස්සු හැදෙනවා මටනම්....
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මම ඉන්නේ ලංකාවේ :D:yes:
    ඒත් කම්පැනි එකේ වැඩ වලට ජපානේ සහ චීනේ යනවා සමහර වෙලාවට.
    ඒ ගියාම මාසයක් විතර ඉන්නවා. ජපානේ සහ චීනේ කියන්නේ අහසට පොලොව වගේ රටවල් දෙකක්.
    උඹට කියන්න ..... මෙහෙදී තියෙන ස්ට්‍රෙස් එක සම්පුර්ණයෙන්ම නැති වෙනවා ජපානෙට ගියාම. ගොඩක් වෙලාවට මම යන්නේ මියගි කෙන් වල මිසුහෝදයි වලට. එහෙ තමා අපේ කම්පැනි එකත් එක්ක සම්බන්ද ජපන් කම්පැනි එකේ සචෝ හිටියේ (එයා ටික කාලෙකට කලින් නැතිවුනා). ඒ ගියාම වැඩ ටික ඉවර වුනාම ජපානේ හැම තැනම අපිව එක්කන් යනවා. මම චිබා වලටත් ගිහින් තියෙනවා ඒ කම්පැනි එකේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකක් බලන්න. ගම්, නගර ගොඩක් ඒවායේ ඇවිදලා තියෙනවා.:D

    ඒක තමා වෙන්නෝනි. වෙනස් රටවල , වෙනස් දේවල් අත්විදින්න ඕනි. ඒක තමා ජීවිතේ කියන්නේ :love: Good luck :yes:
     
    • Like
    Reactions: Thunderhawk
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ආතල් එකට වාහන පදින් උන් වෙනයි. තමන්ගෙ වැඩේට වාහන පාවිච්චි කරන උන් වෙනයි. ඕනෙම ආතල් එකක් අනිත් මිනිහට කරදරයක් වෙන්නෙ නැති වෙන්න ගන්න දැනගන්න ඕනෙ :P

    ඔය 2කම එකට කරන මිනිස්සු ඉන්නවා.(කාටවත් කරදරයක් නැතුව වැඩේ කරන ගමන්- උදාහරණ නොදෙමි) තමන්ගේ ස්වයං විනය කියන එක නොහැදුන නිසා තමා එහෙම වෙලා තියෙන්නේ :yes:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP

    nikan boruwata adanne nathuwa hitu
    minissu owata wirudda ubalage oya takaran walata irisiyawe newei, kanata daraaganna bari sadde nisa :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    uba japaaneta gihin thiyenawada?

    මට නම් ගාණක්වත් නෑ. මං ටකරම් සංගීතේ නෙමෙයි සිලින්ඩර 4. 😂 ඇත්ත ආයේ ආයෙත් කියන්නේ මිනිස්සු උනාම සමාජේ විනයක් තියෙන්නේ ඕනි.ඒ වගෙම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන්නත් ඕනි :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අන්න එහෙම විනය නැති උන් විනය තියන උන්ට වඩා පුමාණයෙන් ගොඩක් වැඩි නිසයි හැම එකාම බැනුම් අහන්නෙ. උඹට විතරක් විනය තිබ්බ කියල අනිත් උන් මිනිස්සුන්ට කරදරයක් වෙන එක නවතින්නෙ නෑනෙ. අන්න ඒකයි කියන්නෙ. උඹ මෙතන බනින්න ඕනෙ තමන්ට කරදර කරන නිසා බයික් කාරයන්ට බනින මිනිස්සුන්ට නෙවෙයි. අනිත් මිනිස්සුන්ට කරදර කරන බයික් කාරයන්ට. උන් නිසයි උඹටත් ආතල් ගන්න විදියක් නැති වෙලා තියෙන්න.
     
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    අන්න එහෙම විනය නැති උන් විනය තියන උන්ට වඩා පුමාණයෙන් ගොඩක් වැඩි නිසයි හැම එකාම බැනුම් අහන්නෙ. උඹට විතරක් විනය තිබ්බ කියල අනිත් උන් මිනිස්සුන්ට කරදරයක් වෙන එක නවතින්නෙ නෑනෙ. අන්න ඒකයි කියන්නෙ. උඹ මෙතන බනින්න ඕනෙ තමන්ට කරදර කරන නිසා බයික් කාරයන්ට බනින මිනිස්සුන්ට නෙවෙයි. අනිත් මිනිස්සුන්ට කරදර කරන බයික් කාරයන්ට. උන් නිසයි උඹටත් ආතල් ගන්න විදියක් නැති වෙලා තියෙන්න.
    අනිවාර්යයෙන් ම ! Rep+++ bro :cool:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ජපානේ වාහනේක හෝන් එකක්වත් ගහන්නේ නෑ... බීට් සයිලන්සර් ගහන් පිස්සො වගේ පාරේ පදින්නෙත් නෑ...
    :rofl::rofl:

    අනික ඔහොම අනිත් මිනිස්සුන්ගෙ නිදහසට බදා කරන්න කෙනෙක්ට අයිතියක් නෑ.. මෙච්චර බන අහන බන කියන රටේ අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නැති ආත්මාර්ථකාමියෝ බිහිවුනේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

    Beat silencer ගැහුවට , පිස්සෝ වගේ පදින්නේ නෑ :D:yes:
    https://www.youtube.com/channel/UCFZf0jwAm97mWgJU0VyJ-Jg
    https://www.youtube.com/channel/UCCj1vM1I4STKxohbSiBTXNg

    මේ මහත්තයට මාව මතක ඇති , Living Expenses අහලා මැසේජ් කරේ :rofl:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මේකනම් අවුලක් නෑ වැරදි තුන හතරක් කරල තියන නිසා
    ඒත් ඔය කියන නීති අදාල වෙන්නෙ අසරණ මිනිහට විතරයි.
    ඔයිට වඩා කෝටි ගණන් වටින වාහන අයිතිකාරයො කරන වැරදිවලට කිසි අවුලක් නෑ.
    නීතියනම් හැම එකාටම සාදාරණ වෙන්න ඕන.
    ඒත් ඉතින් මේක ලංකාවනේ.
     
    Last edited:

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ලේලන්ඩ් කරත්තවල සයිලන්සරෙන් එන සද්දෙ නිකං බස් අයිතිකාරයගෙ අම්මට බල්ලෙක් හතරට නැවිල අරිනව වගේ :lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    හොඳ වැඩේ බීට් තියල අමුතු හෝන් ගහගෙන යනවට. බීට් එක තිබ්බට කමක් නැහැ සාමාන්‍ය ගානකට සද්දේ අඩුවෙන් . එකට අපේ උන් පාරේ යනවා කිලෝ මීටරයක් විතර යනකල් සද්දේ ඇහෙනවා. සමහර වෙලාවට කන ලඟින් තියල බස් එකක විතර සද්දෙට හොඳ ගහනවා. :angry::angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,166
    20,764
    113
    හස්තිශෛලපුර
    එහෙම උන් තමයි බං ඔය බීට් ගහගෙන යන්නේ ප්ලාතටම ඇහෙන්න... ඕවා පොඩි කාලේ ඉදන් නිසි අවධානයක් නොලැබුන කොන් උන් උන්ගේ මානසික ප්‍රශ්න... ත්‍රී වීල් වල උනත් ප්ලාතටම ඇහෙන්න සින්දු දාගෙන යන්නේ ඒ වගේ හීනමාන කාරයෝ..

    :yes::yes::love: