D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක්
මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?
කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං
![]()
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා![]()
අනේ ඕයි ඔය දඩ ගහන්නේ අර කෑන් වෙනම ගහල හයි කරන බිට් සයිලන්සර් වලට. නැතුව ඔරිජිනල් බයික් එකටම එන බීට් එකට නෙමෙයි. බලපන් හොනට් එකකයි කෑන් එකක් ගහපු CT-100, Pulsar වල සද්දෙයි. යකෝ කනක් ඇහිලා ඉන්න පුලුවන්ද ඒ සද්දෙට? මට නම් මැරෙන්න ගහන්න හිතෙනවා පක්කු වගේ රේස් කරන යන උන්ට. උබලා වගේ හරක් තමා බීට් කටවල්, කෑන් ගහලා හෙන ලොකු බීට් එකක් කියලා හිතාගෙන යන්නේ. මිනිස්සුන්ට වදයක් ඒක. හැබැයි CBR, හොනට් වගේ බයික් වල බීට් සද්දේ කාටවත් වදයක් නෑ. අන්න ඒවාටයි බීට් කියන්නේ


ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?
කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං




ලේලන්ඩ් කාරයගේ බීට් එක , හරි හෙමින් ඇහෙනවා ඇත්තේ නේද මහත්තයෝ
kollek unama kolukamata wenama neethi oneda? danne nathi nisa ahanne! methana prashne bike sadde kiwwama leyland eke sadde mihirida kiyanawa. ou eka amihiriyi. uba example genawa ratawal wala ewwa eth balapan lankawe pare yana hati. hari beet silencer pattaka damu dan bike eka wamenui dakunenui udinui yatinui obanna thiyena hamathanenma obanna deela thiyenne ekama ubalata hodanadda
wena ratawal wala oya assen ehen mehen dala yanne na ne ithin ubalata galapenna neethiya thiyenawane