යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක් :yes:
    මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
    අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.:love: ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?:rolleyes: කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං :lol:
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
    බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

    අනේ ඕයි ඔය දඩ ගහන්නේ අර කෑන් වෙනම ගහල හයි කරන බිට් සයිලන්සර් වලට. නැතුව ඔරිජිනල් බයික් එකටම එන බීට් එකට නෙමෙයි. බලපන් හොනට් එකකයි කෑන් එකක් ගහපු CT-100, Pulsar වල සද්දෙයි. යකෝ කනක් ඇහිලා ඉන්න පුලුවන්ද ඒ සද්දෙට? මට නම් මැරෙන්න ගහන්න හිතෙනවා පක්කු වගේ රේස් කරන යන උන්ට. උබලා වගේ හරක් තමා බීට් කටවල්, කෑන් ගහලා හෙන ලොකු බීට් එකක් කියලා හිතාගෙන යන්නේ. මිනිස්සුන්ට වදයක් ඒක. හැබැයි CBR, හොනට් වගේ බයික් වල බීට් සද්දේ කාටවත් වදයක් නෑ. අන්න ඒවාටයි බීට් කියන්නේ :P
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP

    අන්නෙකයි , 4 cylinder smooth sound එකට ගහන්න එකක් නෑ :love:
    Rep+++ bro:D
     
    • Like
    Reactions: guyzon

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය වගේම තමා බස් කාරයන්ගේ හෝන්. දෑන්නම් කොලබ පෑත්තේ ඒවා අඩුයි. ඉස්සර පෑලියගොඩ හිටියා මරු පොලිස් කාරයෙක්. ඌට ඈහුනොත් හෝන් එක ගහනවා, බස් කාරයට අනිවා හෝන් එක දීලා තමා යන්න වෙන්නේ. ඌ ලග හෙන හෝන් කලෙක්ෂන් එකක් තිබ්බා.

    ඕක තමා නීතිය. දෑන් ඔය නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දිගටම ඕක වෙයි. හෑමෝමෙ ඒක අනුමත කරනවනේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹ ජපානේ ගිහින් තියෙනවද මචං......? ජපානේ නගරබද ජනාකීර්ණ ප්‍රදේශ අතරින් යන පාරවල් sound barrier walls වලින් කවර් කරලා තියෙන්නේ. ජපානේ පාරවල් කොච්චර නිස්කලන්කද කියල ගිහිල්ලම තමා බලන්න ඕනේ. කොටින්ම කියනවනම් වාහනේක හෝන් එකක් ඇහෙන්නේ බොහොම කලාතුරකින්.

    ලංකාව වගේ හෝන් නම් ඇහෙන්නේ නැතුව ඇති .එත් මොඩ්ෆයි කරපු අලුත් එන්ජින් තියපු වාහන වල බීට් එක නිසානේ උන්ට ඔය තාප්ප එක=හෙම සෞන්ද් ප්රූෆ් කරන්න වෙලා තියෙන්නේ ..

    හෝන් එකට වඩා මේ එන්ගින් එකේ බීට් එක තමයි හොද නැත්තේ .:cool:
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Ela kiri ... uge widiyatama.....

    ජපානේ වාහනේක හෝන් එකක්වත් ගහන්නේ නෑ... බීට් සයිලන්සර් ගහන් පිස්සො වගේ පාරේ පදින්නෙත් නෑ...
    :rofl::rofl:

    අනික ඔහොම අනිත් මිනිස්සුන්ගෙ නිදහසට බදා කරන්න කෙනෙක්ට අයිතියක් නෑ.. මෙච්චර බන අහන බන කියන රටේ අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නැති ආත්මාර්ථකාමියෝ බිහිවුනේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:
    Ela kiri ... uge widiyatama.....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක් :yes:
    මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
    අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.:love: ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?:rolleyes: කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං :lol:
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
    බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

    Developed wechcha eka ratak kiyapan puluwannam?
     
    • Like
    Reactions: Rockstar Athelete

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940

    මටත් උඹ ගැන අහන්න තියෙන්නේ ඒකම තමයි.
    පොඩි දරුවෙකුට ලෙඩෙකුට නිදා ගන්න නැතුව පිස්සු බල්ලෝ වගේ වගේ සද්ද කරගෙන මිනිස්සුන්ට හිරිහැර කරගෙන පාරේ බයිසිකල් පදින එක හරි කියල කියන්න තරම් තරම් උඹ කුහක ඉරිසියාකාරයෙක් උනේ කොහොමද කියන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

    :yes::yes::yes::yes: කොල්ලෙක් උනාම බීට් එකක් ගහපු බයික් එකක් පදින්ඩ ඔනෙ...නැත්තන් මොන රෙද්දක්ද...
     
    Last edited:
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මටත් උඹ ගැන අහන්න තියෙන්නේ ඒකම තමයි.
    පොඩි දරුවෙකුට ලෙඩෙකුට නිදා ගන්න නැතුව පිස්සු බල්ලෝ වගේ වගේ සද්ද කරගෙන මිනිස්සුන්ට හිරිහැර කරගෙන පාරේ බයිසිකල් පදින එක හරි කියල කියන්න තරම් තරම් උඹ කුහක ඉරිසියාකාරයෙක් උනේ කොහොමද කියන එක.
    මෙතන තියෙන ප්‍රශ්නය කුහකකම නෙමෙයි ,
    දෙපාර්ශවයට ම අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා . කොල්ලෙක් උනාම කොලුකමට කරන දේවල් තියෙනවා , හැබැයි සීමාසහිතව ! ඒකට හරි නීති පද්ධතියක් ලංකාවේ නෑ :angry: ලේලන්ඩ් කාරයගේ බීට් එක , හරි හෙමින් ඇහෙනවා ඇත්තේ නේද මහත්තයෝ :lol:
    මට නම් ගාණක්වත් නෑ , බයික් එක නෙමෙයි අනික් හැමදෙයක් ම තියෙනවා! බීට් කටවල් ගහන් ටවුන් මැද්දේ රගන්නයි , බැක් ෆයර් ගහන්නයි , කටු හේත්තු කරන්න වෙලාවක් නෑ. බයික් එකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්නවා අදත් හෙටත් ඒක එහෙම තමා :cool:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක් :yes:
    මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
    අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.:love: ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?:rolleyes: Silencer කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං :lol:
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
    බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

    :rofl:
     
    • Like
    Reactions: Rockstar Athelete

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙතන තියෙන ප්‍රශ්නය කුහකකම නෙමෙයි ,
    දෙපාර්ශවයට ම අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා . කොල්ලෙක් උනාම කොලුකමට කරන දේවල් තියෙනවා , හැබැයි සීමාසහිතව ! ඒකට හරි නීති පද්ධතියක් ලංකාවේ නෑ :angry: ලේලන්ඩ් කාරයගේ බීට් එක , හරි හෙමින් ඇහෙනවා ඇත්තේ නේද මහත්තයෝ :lol:
    මට නම් ගාණක්වත් නෑ , බයික් එක නෙමෙයි අනික් හැමදෙයක් ම තියෙනවා! බීට් කටවල් ගහන් ටවුන් මැද්දේ රගන්නයි , බැක් ෆයර් ගහන්නයි , කටු හේත්තු කරන්න වෙලාවක් නෑ. බයික් එකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්නවා අදත් හෙටත් ඒක එහෙම තමා :cool:

    mokakda ban ube tharke? therenne na :confused: kollek unama kolukamata wenama neethi oneda? danne nathi nisa ahanne! methana prashne bike sadde kiwwama leyland eke sadde mihirida kiyanawa. ou eka amihiriyi. uba example genawa ratawal wala ewwa eth balapan lankawe pare yana hati. hari beet silencer pattaka damu dan bike eka wamenui dakunenui udinui yatinui obanna thiyena hamathanenma obanna deela thiyenne ekama ubalata hodanadda :baffled: wena ratawal wala oya assen ehen mehen dala yanne na ne ithin ubalata galapenna neethiya thiyenawane :rofl:

    lankawe monada ban sadarana neethiya hamotama podui kriyathmaka wena akaraya eda idan prashnayak thiyenawa kiyala danagatte okenda? neethiya witharak newi palanayat ehemai ehew eke uba bike karayage beet eka allan dagalana eka wihiluwak newida :D
     
    • Like
    Reactions: Rockstar Athelete

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam japan gihin na. Eth wahana walata asa nisa japan auction export video ehema balanawa YouTube eke. Ewage nam oya beat tiyena cars ehema set unama un ewa godak rev karanne wath na neighbors lata disturb wei kiyala un ma kiyanawa.

    Pacific coast auto kiyala channel ekak tiyenawa eka karana Derk or Derik kiyana pora nam ehemai.

    Pitaratawal wala unath oya chase videos wala tiyenne policiyata mattu unoth sorry neda?
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ නීති තියෙනවා බන්. උපරිම ඩෙසිබල් ගාන තෑනේ හෑටියට වෙලාව හෑටියට, රෑ දවල් අනුව වෙනස් වෙනවා. වෙලා තියෙන්නේ කම්ප්ලේන් නෑති එක සහ දෑනුවත් කම නෑති එක
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    :yes::yes::yes::yes: කොල්ලෙක් උනාම බීට් එකක් ගහපු බයික් එකක් පදින්ඩ ඔනෙ...නැත්තන් මොන රෙද්දක්ද...

    අහ රට අල්ලන්න ටෝක් දෙන ඉන්දියන් බයික් හිගන්න. උබ වගේ පොන්නයෝන්ට හොදයි ඔය ලදරම :rofl::rofl::rofl:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඕකේ දෙපෑත්තක් තියෙනවා. කොල්ලො ආතල් ගන්න ඕනී තමා. ඒත් වටපිට අයට කරදර නොවෙන විදිහට. අපේ ගෙවල් ලග එකෙක් මහ රෑට මුලු පලාතම දෙක වෙන්න බීට් සයිලන්සර් ගහපු බයික් එකක් පෑද පෑද හිටියා. අපේ ගෙදර පොඩි එවුන් ඈහෑරෙනවා රෑට ඌ බයික් එකේ ගියොත්. බලනකොට වටේම එවුන්ට ඒ ප්‍රශ්නේ තිබිලා. ඌට කිව්වට අහලා නෑ. කවුරු හරි උගේ බයික් එකට වෑඩේ දුන්නා. දවල්ට පදිනකොට අවුලක් නෑ. ඒත් රෑට නම් අනිත් මිනිස්සුන්ට වදයක් වෙන වෙලාවල් තියෙනවා. හෑබෑයි ක්‍රමයක් තියෙන්න ඕනේ අවසර අරන් මොඩිෆයි කරන්න

    :yes::yes::yes::yes::yes:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පොඩ්ඩක් ස්ටිකර් කරල, පොඩි වැඩ ටිකක් දැම්මට නම් අවුලක් නෑ. බීට් කෑන් ගහගෙන, මහ සද්දෙට හෝන් ගහගෙන යන එක නම් හරි කියල කියන්න බෑ. සමහර එවුන් බයික් වලින් වැඩ දාන්නෙත් මහ පාරෙ.