යනවනම් මෙන්න පොට් එකක්...

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
අඩේ පට්ට නෙහැ...උඹත් හොයා ගන්න දේවල් හැබෑටම..;)
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේකේ තමා මචන් අර ITN එකේ ගිය පබළු drama එකේ හසරැල් සහ සයුරි ඉන්න සීන් ෂූට් කෙරුවේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන උපන්දින සාදයක් දාන්න පුළුවන්ද කොල්ලෝ
    20ක් විතර කස්ටියකට ඉඩ තියෙනව කියල පේනවා
    මෙකේ හෝල් එකක් තියෙනවද කොහොමද
    සතියෙ දවස් වල සෙනගද මචන්
    කෑම එහෙම කොහොමද මෙතන
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2vl8oqu.gif
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    උඹ ඔය සිරාවටමද කියන්නේ? මම පෙබරවාරි මාසෙ කෝල් කළා උන්ට, ඒවෙලාවෙ උන් කිව්වෙ මේකට නිකන් එන්න බැහැ කියලනෙ. ඇතුලෙ ජිම් එකක්, වෙඩින්ග් හෝල් එකක්, සැලෝන් එකක්, වෝකින්ග් ඒරියා එකක් තියෙනවා කිව්වා.

    මේ තියෙන්නේ official website ලින්ක් එක

    http://www.glpbirdpark.com/