යනවනම් Trip එකක් - අපි ගිය පට්ටම ට්‍රිප් එකක්

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    යනවනම් Trip එකක් - අපි ගිය පට්ටම ට්‍රිප් එකක්

    කොහේ ගියත් කමක් නැහැ කුණු එහම දාලා එන්න එපා.
    පරිස්සමින් ගිහින් එන්න.

    හොර්ටන් තැන්න ගිය නැති කට්ටිය අනිවා යන්න. :yes:
    ගිය කට්ටිය අයේ අයේ යන්න.. :D

    එකේ තියෙන්න වෙනමම ආතල් එකක්. :love:

    පහලින් වීඩියෝ එක බලලා, බම්ප් එක කොටාගෙනම යන්න :love: :love:

    Advance ස්තුතිය :love:


     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    everything looks beautiful apart from those ugly looking three wheelers and takaran structures built on the mountain
     
    Last edited: