යනවා නම්... ඔබ යන්න...

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
eda jivithe wenas karanna oni kiuwe.....eke 1st step eka mekai man hithanne ehenam........ :)
kaviyath hondai mallz :D

බොහොම ස්තුතියි අක්කියෝ..ඔව් ඔව් මන් ඒක ගැන තමයි අක්කට කිව්වේ...
ජීවිතය විදින්න පළමු පියවර...
:D
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ලොකු තේරුමක් තියෙන,
    පුංචි වචන පේළි ටිකක්...

    බොහොම අපූරුයි...
    තවත් ඉස්සරහට ලියන්න...

    මෙන්න මගෙන් Rep+...
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ලොකු තේරුමක් තියෙන,
    පුංචි වචන පේළි ටිකක්...

    බොහොම අපූරුයි...
    තවත් ඉස්සරහට ලියන්න...

    මෙන්න මගෙන් Rep+...

    බොහොම ස්තුතියි සහෝ... :D :D

    mood එකක් ආවොත් ලියන්නම්. :rolleyes:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අදහස නම් හොඳයි... හොඳම බෙහෙතත් ඕකයි... නමුත් කරන්න ගියාම තමා අමාරු......
    bt it is true.... rep++