යනවා නම්... ඔබ යන්න...
මට තවත් දුක් විදින්න බෑ..
ඔයා යන්න කැමති නම් යන්න..
අවුලක් නෑ.






මට තවත් දුක් විදින්න බෑ..
ඔයා යන්න කැමති නම් යන්න..
අවුලක් නෑ.






Last edited:







Maxxxxxxxxxxxxa...![]()
ඔබ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නම් එන්නම් හිතුනේ නම්
යලි එන්න එපා මගෙ හිත තහනම්
රෙප් 4+
dukai....![]()
මොකද පුතා...?? බූට් එකක් වත් කෑවද...??
නෑ නෑ..අය්යේ...
හිතෙන් තද කරන් අල්ලගෙන හිටියම දුක වැඩියි..
කැමති නම් යන්න කියලා අත හැරියා...
ආහා..... ඒකත් හොදයි බන්....
කවුරු කොහොම කිව්වත් තනිකඩ ජීවිතේ තරම් ආතල් නැහැ ඔය මොකක්වත්....
dukai....![]()




යකුනේ මෙහෙම දෙයක් උනාම අඩන්න නෙමෙයි හිනා වෙන්න ඕනේ....
අපේ කොල්ලෙක් අමාරුවෙන් ආයෙ ගොඩ ඇවිල්ලා![]()

යකුනේ මෙහෙම දෙයක් උනාම අඩන්න නෙමෙයි හිනා වෙන්න ඕනේ....
අපේ කොල්ලෙක් අමාරුවෙන් ආයෙ ගොඩ ඇවිල්ලා![]()



හිනා වෙන්න මචො..
එල එල....Matath me kavia hodata gelapenawa.. Maxxxxaaaaa!!
![]()
++rep