දැන් හොද යාලුවෝ..







ඒකනම් හරියන්නෑ පුතේ
ඔහොම ඉන්නකොට තවත් ආදරේ වැඩි වෙලා
දුක වැඩි වෙනවා විතරයි
කෙල්ලක්ගෙන් අයින් උනානම්
අයින්ම වෙයන් හොදටම
ආය කිසිම කනෙක්ෂන් එකක් තියාගන්න එපා
මූණවත් බලන්න එපා අඩුම තරමේ අවුරුදු 5ක්වත් යනකල්
මං කිව්වා කියලා හොදට මතක තියාගනින්
ආයෙත් ඕක අළුත් වෙනවා
එක්කෝ උඔට හැමදාම දුක් විදින්න වෙයි
නැතිනම් සතුට
මං එහෙම කිව්වේ උඔල ගැන නොදන්න නිසා
මං දන්නෑ උඔල කොච්චර දුරට ගැලපෙනවද කියලා
ඒත් මට හිතෙනවා උඔ දුක් වින්දානම්
අනිවා කෙල්ල උඔට හරියන්නෑ
මං මේ කියන ඒවා බයිලා වගේ පෙනෙයි උඔට
ඒත් පස්සේ උඔ මේවා සේරම තේරුම් ගනී
දෙන්නගේම හොදට
සම්පූර්ණයෙන් ඈත් වෙයන්
බොරුවැඩ නොකර