යනවා නම්... ඔබ යන්න...

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
යනවා නම් යන්න දීපන් , ඉන්න බැරිනම් ලග තියන් තවත් දුක් වෙන එකයි වෙන්නේ , ජීවිතය විදපන් විදවන් නැතිව , මැක්ස කවිය

අනිවා අය්යේ...
ජීවිතය තියෙන්නේ විදින්න..
 
Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
hehe.................. inna bari ayata yanna kiynna, balen thiyaganna epa!! kp only the memory let the person go!!
lassana nirmanyak ;)
 
tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඒක නම් ඈත්ත,
    තමන්ටම අයිති දෙයක් නම් අත හෑරල හිටියත් කවදා හරඉ තමන් ගාවට එනව,,
    බය වෙන්න එපා..........
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    තමන්ට හිමි වෙන්න තියෙන දෙයක් නම් අනිවාර්යෙන් හිමි වෙයි...එක අපිට අයිති නැති දෙයක් නම් ඒ පස්සේ නිකරුනේ දුවනවට වඩා හොදයි අපි නැවතින එක

    අනික කටහරි අපිට එයාව නැතුවම බෑ කියන තරමට එයාලගේ ආඩම්බරකම වැඩි වෙනවා ඒ නිසා යනවානම් යන්න කියන එක තමයි කියන්න වෙයිනේ.. කවදා හරි ඓහෙම ගිහින් එයාටම හති වැටෙන දවසකුත් එයිනේ... ඒ නිසා යනවානම් යන්න කියන එක හොදයි....
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    lassanayi...eth dukai...
    :(
    :)
    තමන්ට හිමි වෙන්න තියෙන දෙයක් නම් අනිවාර්යෙන් හිමි වෙයි...එක අපිට අයිති නැති දෙයක් නම් ඒ පස්සේ නිකරුනේ දුවනවට වඩා හොදයි අපි නැවතින එක

    අනික කටහරි අපිට එයාව නැතුවම බෑ කියන තරමට එයාලගේ ආඩම්බරකම වැඩි වෙනවා ඒ නිසා යනවානම් යන්න කියන එක තමයි කියන්න වෙයිනේ.. කවදා හරි ඓහෙම ගිහින් එයාටම හති වැටෙන දවසකුත් එයිනේ... ඒ නිසා යනවානම් යන්න කියන එක හොදයි....

    අනිවා..කවදා හරි එයාට වැටහෙයි නේ..
    හිතාගන්න බැරුව ගොඩක් දවස් හිටියා,ගොඩක් දුක් වුනා..ඒත් බලෙන් තියන් ඉන්න හදන එක තේරුමක් නෑ..
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    Maxxxxxxxxxxxxa... :) :D

    ඔබ යන්නම යන්නම යනවා නම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
    යලි එන්නම් එන්නම් හිතුනේ නම්
    යලි එන්න එපා මගෙ හිත තහනම්

    රෙප් 4+

    Matath harigiye ohoma kiwwahama thamai.....