මගෙන් සුබ පැතුම් කසුන්
දිගටම පොස්ට් කරන්න
හෆ්ෆා කස්සා 10ක් ගහලා නේ. මරු මරු. ඉක්මනටම 20ත් ගහන්න ලැබේවා. කන්ග්රැට්ස් කස්සෝ![]()
Patta ban
Congrats
කන්ග්රෑට්ස් සීතල කසුන්.......හොට් නොවී ඔහොම්මම ඉස්සරහට යමු
congratz bro....
Ela... Congratzz
යනව..යනව ඉස්සරහට..මොකක් කරනවද?
හෙ හේ..සුබ පැතුම් යාලුවා!
මගෙන් උණුසුම් සුභ පැතුම්............
දිගටම පෝස්ට් කරන්න.............
සුබ පැතුම් ....