යන්නෙ_නෑමයි

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සොන්නය පවු බන් :lol::lol:

තාම උතුර දකුණ මාරු වෙලා පුක් වෙලා ඉන්නේ :lol::lol:
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    happaa......... merunath oka inna hadai..... dan paksha nayaka kameth aurudu 25k wage innawane.......... dan uthum nayaka pattama ganna tiyenne
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රනිලා අද කිව්වා පාර්ලි‌‌මේන්තුව ඉක්මනට රැස් කරන්න. එකේදී මිනිහට බහුතරයක් නැතිනං යන්නන් කියලා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නොදකින් පොන්න රනිල්
    im still the prime minister කිව්වම නිකන් unp.lk කියන්නේ උගේ personal site එක වගේ,,,:baffled:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    රනිලා අද කිව්වා පාර්ලි‌‌මේන්තුව ඉක්මනට රැස් කරන්න. එකේදී මිනිහට බහුතරයක් නැතිනං යන්නන් කියලා.



    ඌ කියන ඒවා කරන්නේ කවුද බන් දැන් ? :lol:

    ඌ දැන් නිකන් වික්කාමසින්හනේ :lol:

    කොල්ලයි බල්ලයි කියන කියන විදියට වැඩ කරන්නද යකෝ ආණ්ඩුවක් තියෙන්නේ :P
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    ඌ කියන ඒවා කරන්නේ කවුද බන් දැන් ? :lol:

    ඌ දැන් නිකන් වික්කාමසින්හනේ :lol:

    කොල්ලයි බල්ලයි කියන කියන විදියට වැඩ කරන්නද යකෝ ආණ්ඩුවක් තියෙන්නේ :P

    ඔව් නේ. අපරාදේ ඌ නිකන් යවන්නේ, මරන්න තියෙන්නේ අල්ලං
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,583
    2,978
    113
    Sri Lanka
    මේක Widget එකක් වගේ දැම්මනම් අවුලක් නෑ. මේක නිකන් යකෝ UNP එක උගෙ වගේනෙ. Site එකේ content eka I'm still the Prime Minister :baffled:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඔව් නේ. අපරාදේ ඌ නිකන් යවන්නේ, මරන්න තියෙන්නේ අල්ලං


    උඹලගේ හරකනේ.. උඹල ඕන මගුලක් කර ගනින් උට :(:(

    මැරෙනකන් පක්ෂ නායක කරලා තියාගනින් හිටං :lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රනිලා අද කිව්වා පාර්ලි‌‌මේන්තුව ඉක්මනට රැස් කරන්න. එකේදී මිනිහට බහුතරයක් නැතිනං යන්නන් කියලා.

    තාම අරුන් සල්ලිදීල ලෑස්ති කරගෙන නැතුව ඇති බහුතරය නැත්තන් බය වෙන්න ඕනෙ නෑනෙ පාර්ලිමේන්තුව රැස් කරල චන්දයක් තියන්න