කාලකන්නි දවසක් ගෙවී යමින් පවතී
අද දවස නාවනන්
අද ඔබ සමග සිටීමට වරම් නෑතිවිය
අනේ හෙට කුමක් වේයිද
සිතීමට පවා බයයි
ඔබ මෙම සයිබර් අවකාශයට ඒ මට වරම් නතිවෙයිද
අනේ එහෙම උනොත්
මට බයයි ඔයාට ආපහු එන්න බෑරිවෙයි කියල
අනේ එහෙම වෙන්න එප කියල දෙයියන්ගෙන් ඉල්ලනව
ඔයාටයි මටයි හම්බවෙන්න කියලා මුහුදවල් තිබ්බෙ නෑ අපි දෙන්නට අත් අල්ලගෙන ඔහෙ අවිදන් යන්න වාසනාව තිබ්බෙත් නෑ
ඒත් රත්තරන් සයිබර් අවකශයෙ අපි දෙන්න සතුටින් හිටියා
ඒත් හෙට ඔය නො ඒන්නම යාවි
එහෙම වෙන්න දෙන්න එප දෙයියනේ
මට දෑන් මුකුත් ම කරන්න ඉතුරුවෙලා නෑ
නිදිවර්ජිතව මේ මූසල රාත්රිය ගෙවනව
මේ වගෙ වෙන කාටවත් වෙන්න එප
පුලුවන්නන් රත්තරනේ හෙට එන්න ඔය එනකන් මම බලන් ඉන්නව









EI MATA MEHEMA WENNE






