උඹලා දෙන්නා කිරියි පැනියි වගේ නේද හිටියෙ...
උඹට ඇගේ වෛරය හැදෙයිද දන්නෑ අරූ බැන්දම..![]()
සුදු පුසයි හසයයි වගේ නෙමෙයි යකෝ අපි

උඹලා දෙන්නා කිරියි පැනියි වගේ නේද හිටියෙ...
උඹට ඇගේ වෛරය හැදෙයිද දන්නෑ අරූ බැන්දම..![]()

කුම්නරි පූට්ටුව![]()

හංසය උඹව අඹුව කරගෙන උඹත් එක්ක පවුල් කන්න කැමතිලු..ලැජ්ජ වෙන්න එපා බන්..අපි කාටවත් කියන්නෙ නැහැ..
මොකද කියන්නේ? මාත් එක්කම උඹත් බදිමුද??
යකෝ එතකොට රෝශනයා? ..නිකන් පවුල් කඩල පවු පුරවා ගන්න එපා බං..පුසා චපලයි.අපිව උන්ගේ ඒවා වැඩක් නැනේ යකෝ..
සුදු පුසයි හසයයි වගේ නෙමෙයි යකෝ අපි![]()

යකෝ එතකොට රෝශනයා? ..නිකන් පවුල් කඩල පවු පුරවා ගන්න එපා බං..පුසා චපලයි.අපිව උන්ගේ ඒවා වැඩක් නැනේ යකෝ..
![]()

ගේ කසාද දෙකක්ද?
හංසය උඹව අඹුව කරගෙන උඹත් එක්ක පවුල් කන්න කැමතිලු..ලැජ්ජ වෙන්න එපා බන්..අපි කාටවත් කියන්නෙ නැහැ..
මොකද කියන්නේ? මාත් එක්කම උඹත් බදිමුද??

යකෝ එතකොට රෝශනයා? ..නිකන් පවුල් කඩල පවු පුරවා ගන්න එපා බං..පුසා චපලයි.අපිව උන්ගේ ඒවා වැඩක් නැනේ යකෝ..
![]()
ඒකත් එහෙම උනා කියමුකෝ...
මචං... ඇයි බං මේකෙ ඉන්න ඔක්කෝම උන් උඹවයි කුමාරයවයි ඈදලා ටෝක් දෙන්නෙ එහෙනං ??
බලපංකෝ ටැග් ටික විතරක්..![]()

පේනවා
අපි (මොසිල්ලයි මායි) සැලෙයි ඕව වලට..
අපි අතරෙ තියෙන්නෙ පරම පවිත්‍ර ප්‍රේමයක්..මම කිව්වේ සහෝදර ප්‍රේමයක්..

ඕක උපාසක නරි කියලා වෙනස් වෙන්න ඕනි
හැබෑ නේන්නම්..පූසා රොෂානයව ලැට් එකේ හිර කරල මෙතන ඇවිත් ලව් කොරනවා..වල් පූස් තඩියා..පව් අරක බලන් ඉන්නවා පූස එනකල්..
ඕකට තමයි කියන්නේ උපාසක සුදු බළල්ලු මීයො දෙන්න දෙන්න අල්ලනව කියන්නේ

මේ අවුරුද්ද ජීවිතේ අන්තිම සතුටු කාලය කියලා හිතාගෙන ෆුල් ෆන් එකක් ගනින්. මට ඇත්තටම උඹට වෙන්න යන දේට දුකයි