යන්න කාලය ඇවිත්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුම්නරි පූට්ටුව:P:baffled:

    හංසය උඹව අඹුව කරගෙන උඹත් එක්ක පවුල් කන්න කැමතිලු..ලැජ්ජ වෙන්න එපා බන්..අපි කාටවත් කියන්නෙ නැහැ..:baffled::baffled:
    මොකද කියන්නේ? මාත් එක්කම උඹත් බදිමුද??:love::love:
     
    Mozilla

    Well-known member

  • හංසය උඹව අඹුව කරගෙන උඹත් එක්ක පවුල් කන්න කැමතිලු..ලැජ්ජ වෙන්න එපා බන්..අපි කාටවත් කියන්නෙ නැහැ..:baffled::baffled:
    මොකද කියන්නේ? මාත් එක්කම උඹත් බදිමුද??:love::love:

    :shocked: යකෝ එතකොට රෝශනයා? ..නිකන් පවුල් කඩල පවු පුරවා ගන්න එපා බං..පුසා චපලයි.අපිව උන්ගේ ඒවා වැඩක් නැනේ යකෝ..:no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු පුසයි හසයයි වගේ නෙමෙයි යකෝ අපි :dull:

    ඒකත් එහෙම උනා කියමුකෝ...
    මචං... ඇයි බං මේකෙ ඉන්න ඔක්කෝම උන් උඹවයි කුමාරයවයි ඈදලා ටෝක් දෙන්නෙ එහෙනං ?? :lol:

    බලපංකෝ ටැග් ටික විතරක්.. :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: යකෝ එතකොට රෝශනයා? ..නිකන් පවුල් කඩල පවු පුරවා ගන්න එපා බං..පුසා චපලයි.අපිව උන්ගේ ඒවා වැඩක් නැනේ යකෝ..:no:

    මේ සීන් ඔට්ටු නෑ කිව්වා වගේ මතකයි දවසක්.. :baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    හංසය උඹව අඹුව කරගෙන උඹත් එක්ක පවුල් කන්න කැමතිලු..ලැජ්ජ වෙන්න එපා බන්..අපි කාටවත් කියන්නෙ නැහැ..:baffled::baffled:
    මොකද කියන්නේ? මාත් එක්කම උඹත් බදිමුද??:love::love:
    ගේ කසාද දෙකක්ද?:baffled:
    මං බඳින්නේ පූසිව:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: යකෝ එතකොට රෝශනයා? ..නිකන් පවුල් කඩල පවු පුරවා ගන්න එපා බං..පුසා චපලයි.අපිව උන්ගේ ඒවා වැඩක් නැනේ යකෝ..:no:

    හැබෑ නේන්නම්..පූසා රොෂානයව ලැට් එකේ හිර කරල මෙතන ඇවිත් ලව් කොරනවා..වල් පූස් තඩියා..පව් අරක බලන් ඉන්නවා පූස එනකල්..

    ඕකට තමයි කියන්නේ උපාසක සුදු බළල්ලු මීයො දෙන්න දෙන්න අල්ලනව කියන්නේ
     
    Mozilla

    Well-known member
  • ඒකත් එහෙම උනා කියමුකෝ...
    මචං... ඇයි බං මේකෙ ඉන්න ඔක්කෝම උන් උඹවයි කුමාරයවයි ඈදලා ටෝක් දෙන්නෙ එහෙනං ?? :lol:

    බලපංකෝ ටැග් ටික විතරක්.. :rolleyes:

    මේවා මල්ලි ප්‍රතිගාම්යින්ගේ කුමන්ත්‍රණය..:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකත් එහෙම උනා කියමුකෝ...
    මචං... ඇයි බං මේකෙ ඉන්න ඔක්කෝම උන් උඹවයි කුමාරයවයි ඈදලා ටෝක් දෙන්නෙ එහෙනං ?? :lol:

    බලපංකෝ ටැග් ටික විතරක්.. :rolleyes:

    අපි (මොසිල්ලයි මායි) සැලෙයි ඕව වලට..:angry::angry:
    අපි අතරෙ තියෙන්නෙ පරම පවිත්‍ර ප්‍රේමයක්..මම කිව්වේ සහෝදර ප්‍රේමයක්..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අපි (මොසිල්ලයි මායි) සැලෙයි ඕව වලට..:angry::angry:
    අපි අතරෙ තියෙන්නෙ පරම පවිත්‍ර ප්‍රේමයක්..මම කිව්වේ සහෝදර ප්‍රේමයක්..
    පේනවා
    ලැට් යන්නෙත් දෙන්න එකට:lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    හැබෑ නේන්නම්..පූසා රොෂානයව ලැට් එකේ හිර කරල මෙතන ඇවිත් ලව් කොරනවා..වල් පූස් තඩියා..පව් අරක බලන් ඉන්නවා පූස එනකල්..

    ඕකට තමයි කියන්නේ උපාසක සුදු බළල්ලු මීයො දෙන්න දෙන්න අල්ලනව කියන්නේ
    ඕක උපාසක නරි කියලා වෙනස් වෙන්න ඕනි:dull:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :) බොහොම සතුටුයි මචන්.... උබ ගැන..
    :) ජය වේවා...
    :) සුබ පතනවා උබට බොක්කෙන්ම....
     
    Mozilla

    Well-known member
  • agcgoodnight24.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකට තමයි කියන්නේ උපාසක සුදු බළල්ලු මීයො දෙන්න දෙන්න අල්ලනව කියන්නේ

    මේ සා සත්‍ය ප්‍රකාශයක් කළ පෙර දවස විසූ එ පඩිරුවන හමුවීනම් සැබැවින්ම මා මසුරන් කිහිපයක් ඔහුගේ මුවෙහි දැමීමට කැමැත්තෙන්මි..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ අවුරුද්ද ජීවිතේ අන්තිම සතුටු කාලය කියලා හිතාගෙන ෆුල් ෆන් එකක් ගනින්. මට ඇත්තටම උඹට වෙන්න යන දේට දුකයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ අවුරුද්ද ජීවිතේ අන්තිම සතුටු කාලය කියලා හිතාගෙන ෆුල් ෆන් එකක් ගනින්. මට ඇත්තටම උඹට වෙන්න යන දේට දුකයි

    patta සිරාවටම මටත් බයයි ඕයි...:yes::yes: