යන්න කැමති රට

යන්න කැමති රට

  • Australia

    Votes: 24 16.9%
  • Canada

    Votes: 16 11.3%
  • New Zealand

    Votes: 18 12.7%
  • USA

    Votes: 17 12.0%
  • UK

    Votes: 4 2.8%
  • Japan

    Votes: 12 8.5%
  • Switzerland

    Votes: 34 23.9%
  • Norway

    Votes: 11 7.7%
  • France

    Votes: 4 2.8%
  • Italy

    Votes: 2 1.4%

  • Total voters
    142

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    koi rataka hari kamak nah nidahase wadi wela bawana karanna puluwan than wadipura thiana rata hondai.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන්, හිතෙ බයක් නැතුව Forex කරගෙන, ලන්කාවෙ වගේ වියදමකින් ජීවත් වෙන්න පුලුවන් සෞම්‍ය දේශගුණයක් තියෙන රටක් කියපන්කො.

    New Zealand වගේ ගිහින් ජීවත් වෙන්න මොන වගේ වතක් තියෙන්න ඕනද? :eek:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Sweden
    6 hours work
    five weeks of paid vacation
    parental benefit
    Pension scheme
    Cool Country

    :cool::cool:

    UK la aluth commonwealth ekak hadanna plan karanawa, nettan un thawa tika kalekin wanda wechcha jathiyak wei

    සිරා? මොනවද සෙට් කරගන්න යන අනිත් රටවල්?
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන්, හිතෙ බයක් නැතුව Forex කරගෙන, ලන්කාවෙ වගේ වියදමකින් ජීවත් වෙන්න පුලුවන් සෞම්‍ය දේශගුණයක් තියෙන රටක් කියපන්කො.

    New Zealand වගේ ගිහින් ජීවත් වෙන්න මොන වගේ වතක් තියෙන්න ඕනද? :eek:

    Forex නම් illegal ලංකාව වගේ දියුණුවෙමින් පවතින රටවල් කිහිපයක විතරයි දන්න තරමින්. China සහ Canada සමහර ප්‍රාන්ත වල තහනම්.

    ගොඩක් වෙලාවට හේතුව රටෙන් පිටට සල්ලි යන එක වලක්වා ගන්න එක.

    දියුණු රටවල් හැම එකකම වගේ legal.

    ලංකාව වගේ ජීවන වියදම අඩු රටවල් ගැන නම් දන්නේ නෑ. Russia, Hungary, Germany, Spain වගේ රටවල් වල ජීවන වියදම සාපේක්ෂව අඩුයිලු. Australia එහෙමත් ඉතින් මහා ලොකු අවුලක් නැතුව ඇති.

    සෞමය දේශගුණයක් තියෙන රටවල් ඉතින් ගොඩක් තියෙනවා. ඔය ඔක්කොම බලල තීරණයක් ගනින්.

    හැබැයි මේ අවුරුද්දේ අන්තිමට exchange control act එක සංශෝදනය කරනවා කියල තියෙනවා. එතකොට සමහර විට forex වලට තියෙන නීතිමය බාධා නැති වෙයි. Sure නෑ ඉතින් :confused:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මධ්‍යය වාර්ෂික ඒක පුද්ගල දළ ජාතික ආදයම ගත්තොත් - එක පුද්ගලයෙක් වර්ශයකදි දළ වශයෙන් ලබන මධ්‍යයක ආදයම. මේ රටවල් තමයි පෝසත් රටවල්. කටාර්,සිංගප්පූර්ව, ලක්ෂෙම්බර්ග්, කුවේට්, නෝර්වේ, ඇමරිකාව, ස්විට්සර්ලන්තය,නෙදර්ලන්තය, අයර්ලන්තය,ඕස්ත්‍රේලියාව, ඔස්ට්‍රියාව, ස්විඩන්, ජර්මනිය, තායිවානය, කැනඩාව, ඩෙන්මාර්ක්, ඔමාන්, අයිස්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, පින්ලන්තය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීරය,ස්පාඥ්ඥය. වැඩිම මානව සංවර්ධිත දර්ශක අගයක් (සාක්ෂර්තාව, අධ්‍යාපනය, උපතේදි ආයු අපේක්ශාව, දළ ජාතික ආදායම, සෞඛ්‍යය, ජීවන මට්ටම). තියෙන්නේ නෝර්වේ, ඕස්ත්‍රේලියාව, නෙදර්ලන්තය, ඇමරිකාව, නවසීලන්තය, කැනඩාව, අයර්ලන්තය, ලිචෙන්ස්ටයින්, ජර්මනිය, ස්වීඩනය, ස්වීට්සර්ලන්තය, ජපානය, හොන්ග්කොන්ග්, අයිස්ලන්තය, කොරියාව, ඩෙන්මාර්කය, ඊශ්‍රාලය, බෙල්ජියම, ඕස්ට්‍රියාව, ප්‍රංශය, ස්ලේවෙනියාව, ස්පාඥ්ඥය, ඉතාලය, ලක්ෂෙන්බර්ග්, සිංගප්පුර්ව, චෙක්, එංගලන්තය, ග්‍රීසිය, එක්සත් අරාබි එමීරය. පරිසර සාධකත් (උෂ්ණත්වය, සෞම්‍යය දේශගුණය වගේ) සැලකුවම.

    එතකොට දැනට යන්න හොදම රටවල් 10 තමයි. ඕස්ත්‍රේලියාව (ගොඩක් දකුණට වෙන්න), ඇමරිකාව ,ජර්මනිය, ජපානය ,කොරියාව ,ප්‍රංශය, සිංගප්පුරුව, ස්පාඥ්ඥය.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    භාෂාව අවුලක් නෙවේද බන්? English පාවිච්චි කෙරෙන්නෙම නැති තරම් නේද ඔය රටවල් වල? :oo:

    language nam awl thamai almost no english. anyway Germany, swiss, france wage unath english e tharam na.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    language nam awl thamai almost no english. anyway Germany, swiss, france wage unath english e tharam na.

    ඔව් Europe හැම රටකම වගේ ඕක තමයි තියෙන අවුල. නැත්තන් ඒ රටවල් හැම අතින්ම හොඳයි. ඒත් දැන්නම් එකත් අරාබිය වගේ වෙයි කියල හිතෙනවා ඉස්සරහට :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    ඔව් Europe හැම රටකම වගේ ඕක තමයි තියෙන අවුල. නැත්තන් ඒ රටවල් හැම අතින්ම හොඳයි. ඒත් දැන්නම් එකත් අරාබිය වගේ වෙයි කියල හිතෙනවා ඉස්සරහට :sorry:

    :sorry::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ thread එක දාන්න හිතුවේ කලින් දාපු thread එකක් හින්ද

    හිතුවට වඩා සෑහෙන පිරිසක් පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්නවා කියල තේරුණා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1749908

    Vote කරලා තිබුනේ මෙන්න මෙහෙම

    දිගටම ලංකාවේ ඉන්නවා..............66.......42.86%

    පිටරට ස්ථිර පදිංචියට යනවා...........88.......57.14%

    මම හිතුවේ පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්න අය 25% වත් නැති වෙයි කියල :sorry:

    එහෙනම් පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්න අය අවන්කෙන්ම vote කරපන් බලන්න. උඹල යන්න plan කරගෙන ඉන්න රට මොකක්ද?

    මම poll එකේ දාන්නේ රට යන අය අතර ජනප්‍රියම රටවල් සෙට් එක විතරයි. වෙන රටකට යන්න හිතාගෙන ඉන්නවනම් ඒ රට comment කරපන්. තමුන් යන්න plan කරන රට තෝරාගන්න හේතුත් comment කරාට අවුලක් නැත ;)

    ඔය යනවාමයි කියලා හිතාගෙන ඉන්න ගොඩ දෙනෙකුට යන්ඩ වෙන්නේ නෑනේ ඉතින්...... :yes: :yes: :yes:

    උන් නිකන් ගන්නේ නෑනේ.... ඒ රටවල හිඟ කුසලතා (skills in shortage) තියෙන අයට ඉක්මණට යන්ඩ පුලුවන්; :yes: :yes:

    ඊලඟට ෆස්ට් ඩිග්‍රිය හා මාස්ටර්ස් ඩිග්‍රිය, අඩු වයස, ඉතා හොඳ ඉංග්‍රීසි දැනුම, ඒ රටවල පිලිගන්න වර්ක් එක්ස්පීරියන්ස් තියෙන හා මිළමුඉදල් හා වත්කම් පෙන්නන පුලුවන් අය පොයින්ට් සිස්ටම් එකෙන් ගොඩවෙලා, ටිකක් කල් ගිහිල්ලා යනවා....... :cool: :cool:

    අනෙක් අය සල්ලි වියදම් කරලා, හොර ඉමිග්‍රේෂන් කොන්සල්ටන්ට්ලා පෝසත් කරලා යන්ඩ බැරුව ලතවෙනවා..... :sorry: :sorry: :sorry:

    පස්සෙ ඉඩකම් විකුණලා ළමයිව හරි යවන්ඩ ට්‍රයි කරනවා. ඕක තමයි තිත්ත ඇත්ත. :baffled: :baffled: :baffled:
     
    ඔව් යනවා කියන හැමෝටම යන්න බෑ තමයි :sorry: