අයියත් ඉන්නේ උඹ ඉන්න රටේ. ඌත් කියන්නේ උඹ කියන කතාවම තමයි![]()
aiya innawa nam ubata yanna lesi ne ban ausi
අයියත් ඉන්නේ උඹ ඉන්න රටේ. ඌත් කියන්නේ උඹ කියන කතාවම තමයි![]()
ayya kiuwe?oyage ayyada?
eka thama kiyanne matath hithaganna beri me thiyenawai kiyana prashna monada kiyala![]()

aiya innawa nam ubata yanna lesi ne ban ausi

Austria wala german da koheda. swiss wala french, german, dutch etc..
oya ratawal wala okkoma dutch variant languages thamai. German dannawa nam anith eva echchara gemak na (except french)


Hail the politicians. LMAO.


ඔව් බන් ඌ තමයි විස්තර එහෙමත් ඔක්කොම හොයල දුන්නේ. මම කෙල්ලගේ degree එක ඉවර වෙනකන් ඉන්නේ. ඊට පස්සේ දෙන්නගෙන් එක්කෙනෙකුට visa හදාගෙන අනිත් එක්කෙනා dependent විදියට යන්නම් කියල හිතාගෙන ඉන්නේ. වියදම අඩු නිසා
![]()
කොහාටද උබ යන්න හිතාගෙන ඉන්නේ මචන්?


Hail the politicians. LMAO.
Mehemane machan swiss neme diwyaloke citizen thibbath mole nane.mekita swiss citizen thiyenawa ban. suddek badala hitiya. podi kale walle idala thiyenne. ape thaththalage kale beach bahapu kali thamai mewa.
ගීතා මිලියන 2ට කෝටි 2යි කිව්වෙ චෙක් ලියන විදියටලු..! (EXCLUSIVE)
ගාල්ල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා පැවසූවේ කෝටි දෙකක ජනතාවක් ජන සටන පාද යාත්රාවට එක්වූ බවය. එය පැහැදිළි කරගැනීමේ අරමුණින් www.nethgossip.lk ඇය වෙත දුරකතනයෙන් ඇමතුවා…
හෙලෝ…
හෙලෝ මන්ත්රීතුමිය මම … නෙත් වෙබ් එකෙන් කතාකරන්නෙ…
ආ… ඔව් කියන්න…
මම මේ කතා කළේ මොකක්ද අර කෝටි දෙකේ පැටලිල්ල?
මම ඇත්තටම කිව්වෙ ලක්ෂ 20යි කියන එක… මිලියනයක් කියන්නෙ ලක්ෂ 10යි කියන එකනෙ අපි චෙක් එකක ලියනකොට වුණත් ලියන්නෙ… ඒක තමයි ඔය අල්ලගෙන දඟලන්නෙ…
හැබැයි ඔබ තුමිය කියන්නෙ කෝටි 2ක් ආව කියල…
ඔව් ඉතින් කෝටි දෙකක් කියන්නෙ ලක්ෂ 10යෙ ඒව දෙකක්…
කෝටි දෙකක්..? ලක්ෂ 10යේ ඒවා දෙකක් නෙවෙයි ලක්ෂ දහයෙ ඒවා 20ක් නේද?
ඉංග්රීසියෙන් කියනකොට “වන් මිලියන්“ කියනව. ඒක තමයි මම ඔය සිංහලට කියන්න ගිහින් තියෙන්නෙ…
ආ… ආ… ටූ මිලියන් කියන එකද කොටි දෙක වුණේ?
ඔව් ඔව් ඔව් ටූ මිලියන් කියන එක තමයි ඇත්තට කියන්න ඕ්න වුණේ.. සිංහලෙන් කියනකොට කෝටි දෙකක් කියල කිව්ව..
ඒක වැරදීමක් නේද?
ඒක ඇත්තට… වරදවා තේරුම් ගන්න පුළුවන්… නමුත් මම අරකයි මීන් කළේ…
හැබැයි පැහැදිලිවම කියනව කෝටි 2ක් කියල… ලංකාවෙ ජනගහනය ඉන්නෙත් කෝටි දෙකයිනෙ…
පිස්සුද මෙයා ලක්ෂ 100ක් ගැනනෙ ඒ කෝටිය… දැන් අපි ඉංග්රීසියෙන් ලියනකොට ලක්ෂ 10ට ලියන්නෙ “වන් මිලියන්“ කියලනෙ… මට ඕන වුණේ ටූ මිලියන් කියන එකයි කෝටි දෙකයි කියල කිව්වෙ…
ආ… ආ… ඉංග්රීසි සිංහල පැටලීමක්..?
ඒක මං දන්නෙ නෑ කාගෙද පැටලීම කියල… ඒ විදියට තමයි කිව්වෙ..
එතන වැරදීමක් වුණා කියල ඔබ තුමියට හිතෙන්නෙ නැද්ද?
නෑ.. මට හිතෙන්නෑ. මම මීන් කලේ නැහැනෙ එහෙම. අපි දැන් ලියනකොට ලක්ෂ 20ක් කියල ලියන්නෙ නැහැනෙ චෙක් එක.. ටූ මිලියන් කියලනෙ ලියන්නෙ…
හැබැයි මෙතන කෝටි දෙකයි කියලයි කියවෙන්නෙ…
මට ඔයා කියන්න මිලියනය කියන එකට සිංහලෙන් මොකක්ද කියන්නෙ?
මිලියනයට කියන්නෙ මිලියනය කියල…
ආ… ඇත්තද? මිලියනය කියල හදාගත්තට මිලියනය කියන්නෙ ඉංග්රීසි වචනයක්…
ඔව්…
ඉතින් ඒකට සිංහල වචනය මොකක්ද?
දැන් මෙහෙම හිතන්නකො…
හිතන්නෑ.. මට ඒකට විතරක් උත්තර දෙන්නකො…. වන් මිලියන් කියන එක සිංහලෙන් කියන්න…
ඔබතුමිය කියන්නකො ටයරයට සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල…
මට වැඩක් නැහැ ටයර් ගැන කතාවක් මෙතන නැහැනෙ… මෙතන තියෙන්නෙ මිලියන් කතාවනෙ…
ටයරයට සිංහලෙන් කියන්නෙ ටයරය කියලමයි… මිලියනයට සිංහලෙන් කියන්නෙත් මිලියනය කියලමයි…
දැන් වාහනයෙ රෝදය කියනව.. රෝදයට දාල තියෙන රබර් එකට ටයර් කියනව… අපි චෙක්වල අරවයි මේවයි මුදල් ගණුදෙනු කරද්දි ලියන්නෙත් එහෙමයි… ටූ මිලියන් කියල චෙක්වල ලිව්වම එන්නෙ කෝටිය කියන එකයි… මං දන්නෙ එච්චරයි…
link : http://gossip.nethnews.lk/articles/4108
Mehemane machan swiss neme diwyaloke citizen thibbath mole nane.
Me wage moda wesiyanwa parliment ekata yawana rataka inne mona pakatada bn. lol
And she strikes again
ඒකි තාම හිතාගෙන ඉන්නේ මිලියනයට සිංහලෙන් කියන්නේ කෝටිය කියල! අනික මේකි කියන්නේ කොළඹ ඉඳන් නුවර ආවා කියල නේ? 