යන්න , ගිහින් සතුටින් ඉන්න
හීන් සැරේ මටත් හොරා මගේ හදේ ලැගුම් අරන්
ආදරයක වටිනාකම වටහාගත නොහැකි බැවින්
දෝත පුරා පිදූ පෙමට අවමන් කර කුරිරු ලෙසින්
ඇයිද ගීයේ මා හැරදා සිත් පිත් නෑති අයකු ලෙසින්
රෑවටූවත් මා සැමදා චාටු කතා මුසා බසින්
සිදළුවත් මගෙ ලෝකේ අහස උසට නැගි පැතුමන්
පෙම් සිතකට සාප කරන්නට ඉඩදිය නොහැකි බැවින්
ගිහින් ඉන්න ඔහු හා ඔබ සන්තෝසෙන් මගේ නමින්

Last edited:

ee ayata love karala nikan adare baaldu wena eka witarai wenne
+++REP