යන්න , ගිහින් සතුටින් ඉන්න

Mystery

Member
Jul 31, 2010
382
62
0
යන්න , ගිහින් සතුටින් ඉන්න

9d5f5f754e64c0_full.jpg


හීන් සැරේ මටත් හොරා මගේ හදේ ලැගුම් අරන්
ආදරයක වටිනාකම වටහාගත නොහැකි
බැවින්
දෝත පුරා පිදූ පෙමට අවමන් කර කුරිරු ලෙසින්

ඇයිද
ගීයේ මා හැරදා සිත් පිත් නෑති අයකු ලෙසින්

රෑවටූවත් මා සැමදා චාටු කතා මුසා බසින්
සිදළුවත් මගෙ ලෝකේ අහස උසට නැගි පැතුමන්

පෙම් සිතකට සාප කරන්නට ඉඩදිය නොහැකි බැවින්

ගිහින් ඉන්න ඔහු හා ඔබ සන්තෝසෙන් මගේ නමින්


 
Last edited: