යන්න බැරි තැනකට යමු
මේ දවස් වල කොරෝනා නිසා කොහෙවත් යන්න බැහැනෙ. හැබැයි සමහර තැන් තියනවා කොරෝනා නොතිබ්බත් මේ කපේටවත් යන්න තියා හිතන්නවත් බැරි තැන්. ඒ නිසා ඒ වගේ තැන් කීපයකට ගියොත් හොදයි කියල හිතුවා.
මේ කියන්න යන්නෙ මේ ලෝකේ තියන භයානකම දූපත් 10 ගැන. වගකීමෙන් කියන්න පුලුවන් සංචාරයට ලැදි ඔබ ගොඩක් කැමති වේවි. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඉක්මනටම රට රටවල් වලට යන්න පුලුවන් වෙන්න කියලා.
එහෙනම් වීඩියෝව නරඹමින් මගේ යූ ටියුබ් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් එකක් දාගෙන යන්න. හැබැයි ඉතින් පුලුවන්නම් විතරයි ඈ.