යන්න බැරි තැනකට යමු!

pereraharshan

Active member
  • Nov 6, 2012
    47
    120
    33
    යන්න බැරි තැනකට යමු

    මේ දවස් වල කොරෝනා නිසා කොහෙවත් යන්න බැහැනෙ. හැබැයි සමහර තැන් තියනවා කොරෝනා නොතිබ්බත් මේ කපේටවත් යන්න තියා හිතන්නවත් බැරි තැන්. ඒ නිසා ඒ වගේ තැන් කීපයකට ගියොත් හොදයි කියල හිතුවා.

    මේ කියන්න යන්නෙ මේ ලෝකේ තියන භයානකම දූපත් 10 ගැන. වගකීමෙන් කියන්න පුලුවන් සංචාරයට ලැදි ඔබ ගොඩක් කැමති වේවි. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඉක්මනටම රට රටවල් වලට යන්න පුලුවන් වෙන්න කියලා.

    එහෙනම් වීඩියෝව නරඹමින් මගේ යූ ටියුබ් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් එකක් දාගෙන යන්න. හැබැයි ඉතින් පුලුවන්නම් විතරයි ඈ.


     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    මේ ටොප් ටෙන් ටයිප් වීඩියෝ වලට මොනටයිස් කරන්න බෑනේ .... මේවට දාන මහන්සිය වෙන දේකට යොදවන්න.
     

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    මේ ටොප් ටෙන් ටයිප් වීඩියෝ වලට මොනටයිස් කරන්න බෑනේ .... මේවට දාන මහන්සිය වෙන දේකට යොදවන්න.
    මචන් මම යූ ටියුබ් එකේ ටර්ම්ස් වල බැලුවා. එහෙම එකක් නැහැ. මට පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්. මම හරියටම දන්නෙ නැහැ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    මචන් මම යූ ටියුබ් එකේ ටර්ම්ස් වල බැලුවා. එහෙම එකක් නැහැ. මට පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්. මම හරියටම දන්නෙ නැහැ
    මෙහෙමයි බන්,මගේ යාලුවෝ දෙන්නෙක්ට ඔයවගේ චැනල් තිබ්බ.උන් ඒක මොනටයිස් කරන්න ඉල්ලුවම රෙජෙක්ට් කරලා තිබ්බ.ඊට පස්සේ උන් ඒක කොහොම හරි හදා ගන්න email පවා ගැහුවා, වැඩක් උනේ නෑ. පස්සේ උන් ඒවා FB දාල විකුණගෙන පොඩි ගානක් හොයාගෙන තිබ්බා. මේ සිද්දිය වෙලා දැන් ටික කාලයක් වෙනවා. දැන් නීති වෙනස් වෙලාද දන්නේ නෑ. නමුත් දැන් අර ඉස්සර හතු පිපෙනවා වගේ වැටුන තරම් ටොප් ටෙන් වීඩියෝ youtube එකේ යන්නේ නෑනේද ??