යන්න රටක් නෑ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    උබට කවුද බං කිව්වේ Canada වල ලක්ෂ පහක් ඉන්නවා කියලා Jobs නැතුව
    Nova Scotia wala IRCC registered immigration lawyer kenek machan. awurudhu 30 ganak Canada wala inna kenek.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,938
    11,999
    113
    Bro im doing this already, hardly making 100k profit..matinenance walata ariyama next 4 years wlata property appreciation eka witri ithuru hariyta baluwot..buying value has been fucked.. bun ekak gannet deparak ganan ahala... I dont know about high end bakery, mine is just an average one.
    Street burger eke Rs 1500 - 2500 burger ekak..
    Shop ekata yannath ba polima, uber eats, pickme orders pirila..
    KfC, pizzahut hama asse mullema polimata branch open karanawa..
    Hama town ekema dan Barista franchise coffee shop arinawa..

    Lankawe dan upper middle class and rich loku market ekak thiyanawa.. eka target karanna...

    Normal unwa target karala business karala wadak na, waste of time..
    Rs 90 ta malu pan gediyak wikunagannath amarui..
     
    Last edited:
    • Wow
    Reactions: netnet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Street burger eke Rs 1500 - 2500 burger ekak..
    Shop ekata yannath ba polima, uber eats, pickme orders pirila..
    KfC, pizzahut hama asse mullema polimata branch open karanawa..
    Hama town ekema dan Barista franchise coffee shop arinawa..

    Lankawe dan upper middle class and rich loku market ekak thiyanawa.. eka target karanna...

    Normal unwa target karala business karala wadak na, waste of time..
    Rs 90 ta malu pan gediyak wikunagannath amarui..
    කුරුණෑගල - දඹුල්ල අතර luxury cofee shops and resturants ගොඩක් අලුතෙන් දාලා. Upper middle class ආවට target කරන්නේ tourists.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    කැනඩා වල ඉමිග්‍රේස්න් රූල් තද කරනවා සින්හලු නැතිවෙන්නම. 2027 වෙනකන් රටින් පිට උන් ගන්නේ නෑ. ඇතුලේ ලක්ස 5ක් ඉන්නවලු ජොබ් නතිව. පී ආර් ඇප්ලයි කරන උන්ට සමාවක් නෑ රිජෙක්ට්. මේ ඉකොනොමි ක්‍රයිසිස් එක නිසා හැම රටකම රූල්ස් තද කලා අම්බානක. යූ කේ, කැනඩා, ඔසී, නිව් සීලන්ඩ්. යන්නේ එකම රුල්. එහෙන් ට්‍රප්ම් පොන්නයා නිසා කෙලවිලා. බැක් ටු ලන්කා වල සර්වයිව් වෙන්න පුලුවන්ද බන් ඉස්සරහට? පට්ට රිස්ක් බන් අනාගතේ නම්
    canada pnp nam lankawe un yanwa godak set wenne rata athule pathi walata
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,527
    72,736
    113
    මාලඹේ
    Ausi try කරපන් දිගටම. Invitation එකක් එයි.

    අවුරුද්දක් ගියත් ආවෙ නෑ කියලා අතාරින්න එපා. Points වැඩිකරගන්න ට්‍රයි කරපන්.
    ඔසී ඉඳන් USA යන්න හදන බයියෝත් ඉන්නවා 🤣🤣🤣
    මගේ එක යාලුවෙක් දාපු පළවෙනි පාරම ඇදුණා. දැන් ඌ එහේ ඉන්නෙ.
    අපි ඇතුලුව අනිත් අය ගොඩක් අවුරුදු ගානක් දැම්මා. ආවෙ නෑ

    එහෙම තමා ඉතින් ලොතරැයි 😁

    Nova Scotia wala IRCC registered immigration lawyer kenek machan. awurudhu 30 ganak Canada wala inna kenek.
    CANADA වල ජොබ් එකක් නැතුව එක මාසයක් ඉන්න බැහැ බන්
    ------ Post added on Mar 31, 2025 at 8:30 AM
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    nurse kenek mry karapan mona ratet e jobekata demand ekk thiyenawa
    ලංකාවෙන් ගිය සමහර දොස්තරලත් පිටරටවල කරන්නෙ ඔය ජොබ් එක.
    ඕකුන්ට ඇති ඩිමාන්ඩ් එකක් නෑ
    ඩස්ප පක්කු රිංගපු රටවල් සේරම ඉවරයි. උන්ගේ උන්ට විතරයි ජොබ්. උන් මුලින්ම කරන්නේ ඉමිග්රේෂන් එක අල්ලගන්න එක. ඊට පස්සේ ඉතින් සේරම උන්ගේ වාසියට තමයි වෙන්නේ. ඔසී කැනඩා UK NZ වෙලා තියෙන්නේ ඕක. ඉන්දියන් එවුන් බුරුතු පිටින් එන්නේ. ලංකාවේ එවුන්ට ජොබ් හොයා ගන්න අමාරු උනාට ඉන්දියන් එවුන්ට ජොබ් හොයන්න අමාරු නැහැ. ප්‍රොපටිස් බිස්නස් සේරම උන් අල්ලනවා. :no:
    කැරිම වැඩේ කියන්නෙ උන් එහෙ ගිහිල්ලත් පාරෙ රීල ජරාව කන එක නවත්තන්නෙ නෑ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    ඔසී ඉඳන් USA යන්න හදන බයියෝත් ඉන්නවා 🤣🤣🤣



    CANADA වල ජොබ් එකක් නැතුව එක මාසයක් ඉන්න බැහැ බන්
    ------ Post added on Mar 31, 2025 at 8:30 AM
    deport karanna patan aran
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    Eka thama kiyanne direct ba.
    cbt ekai eeta passe clinical practical test dekama ona..
    Okata umba direct kiyanawa nam doctors lata uk, australia okkoma direct. Eth yaganna baruwa ochchara innawada..

    Nurses lata uk witharai ohomawath yanna puluwan anik ratawal okkoma wage degree illanawa..
    Danna Akka kenek Denmark giya nursing. Degree baluwe na
     
    • Like
    Reactions: netnet

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113




    කැනඩාව පුරවාගෙන ඉන්නේ නිකම්මු ටිකකින් ද?
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    උබෙ වයසයි, බැදලද නැද්ද කියන එකයි, ළමයි ඉන්නවද නැද්ද කියන එකයි එක්ක depend වෙනවා. වයස 30 පැනලා නම් Masters කරන්න ඉගෙන ගන්න නම් එන්න එපා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,045
    46,519
    113
    බැන්ඳත් ළමයි නම් හදන්න ඵපා..උන්ටත් ඔය දුකම තමා විඳින්න වෙන්නේ..☹️නොබැඳම ඉන්නවම් ගොඩක් හොඳයි..👍