යන්න හොද රටක් කියපන්කො

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,043
    27,692
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො.
    සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති.
    ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි
    මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ !

    vLn8TRoLZ68sd.jpg
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,854
    113
    ලැට්ගියා කියල රටක් තියනවා කියල මේකේ ත්‍රෙඩ් එකක් තිබුන බන්. එකේ ඉතින් ආයේ ලැට්ගියාට පස්සේ දැනෙන සනීපෙ වගේ ඇති මයි හිතේ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,043
    27,692
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලැට්ගියා කියල රටක් තියනවා කියල මේකේ ත්‍රෙඩ් එකක් තිබුන බන්. එකේ ඉතින් ආයේ ලැට්ගියාට පස්සේ දැනෙන සනීපෙ වගේ ඇති මයි හිතේ.
    ඒ පැත්තට රේඩාර් එක දාලා තියෙන්නේ.
    ඒ වගේ තව රටවල් තියනවද දන්නේ නෑ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,043
    27,692
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Wena ratawal wala mehema wenne nadda

    ඒ පැත්තට රේඩාර් එක දාලා තියෙන්නේ.
    ඒ වගේ තව රටවල් තියනවද දන්නේ නෑ
    මෙතන අවුල ටිකට් ගන්න ගේට්ටු කඩන එක නෙවෙයි.
    මේ වෙලාවේ ක්‍රිකට් උඩ දාල සම්මි ප්‍රයිවට් කොම්පැනියට මුන් ආතල් දෙන එක.
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    මෙතන අවුල ටිකට් ගන්න ගේට්ටු කඩන එක නෙවෙයි.
    මේ වෙලාවේ ක්‍රිකට් උඩ දාල සම්මි ප්‍රයිවට් කොම්පැනියට මුන් ආතල් දෙන එක.
    Experience keeyada?
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,270
    8,168
    113
    ලැට්ගියා කියල රටක් තියනවා කියල මේකේ ත්‍රෙඩ් එකක් තිබුන බන්. එකේ ඉතින් ආයේ ලැට්ගියාට පස්සේ දැනෙන සනීපෙ වගේ ඇති මයි හිතේ.
    Thuk nodakin ලැට්ගියා වේ ඉන්නේ කියන්නේ පුලුවන්ද
     
    • Haha
    Reactions: Cypress

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො.
    සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති.
    ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි
    මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ !

    View attachment 224873

    මුන් කිරිකට් ගහල කෝටි ගණන් සල්ලි හම්බකරගන්නවා අපේ හරක් කාලේ නාස්ති කරගෙන ඒවා බලනවා මොන විහිළුද බන් මේ
    හදන්න බෑ යමං
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Entire west is good to live.

    ලංකාවේ උන් දේශනා කරන හතර වරම් බයිලා අහන්න එපා මුළු යුරෝපයත් අමෙරිකාවත් ඉතුරු බටහිර රටවල් සෙට් එකමත් හොදයි.
     
    • Like
    Reactions: Pikachupk

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො.
    සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති.
    ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි
    මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ !

    View attachment 224873
    Friday night London wala club gawata gihin balapanko
     
    • Love
    Reactions: Don GasCan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,993
    113
    වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො.
    සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති.
    ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි
    මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ !

    View attachment 224873
    gam wala indala naha wage
    lol