යන්න හොද රටක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,554
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    Educational Qualifications / Certiifcates ඔක්කොම සෙට් නම් Student Visa රට යන්න ඉස්කොලෙ අස්විමෙ සහතිකෙ ඔනෙද බන්. දාපු තැනක් හොයාගන්න නැ රෙද්ද
     
    • Like
    Reactions: sahan50

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    මමත් සෑහෙන්න ආස කරා යුරෝපීය රටකට එන්න. ඒ වගේම එන්නත් හම්බ උනා...

    හැබැයි අපේ ළමයි කොච්චර හොඳට ඉගෙන ගත්තත් ඕස්ට්‍රේලියා කැනඩා නිව් සිලන්ඩ් වගේ රටවල් වල උගත් කමට තැන දෙන දේවල් නම් කරන්නේ නෑ..

    උන්ගේ වෙනම භාෂාව නිසා එකක් හිර වෙනවා

    අනික ආසියානු එවුන්ට තියෙන පිළිගැනීමේ තරම නිසා චාටර් වෙලා තියෙන්නේ..

    මම කොල්ලව ආපහු ලංකාවට අරන් යනවා හොඳට ඉගෙන ගන්න...

    අපි ලංකාවේ private හරි දාලා ඉගැන්නුවත් පාඩු නෑ..

    මෙහෙ ඉස්කෝල වල කෙලින පිස්සු දැක්කම..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    කැලිපෝනියාවට ගිහින් ගෝටා සර්ගෙ අත් ඇරල දාපු ගෙදර බලාගෙන ඉන්න ආසයි

    මොනව උනත් සර්ට ආපහු ඇමරිකාවට එන්න දෙන්නෙ නැති එක නම් කැත වැඩක් :(
     
    • Like
    Reactions: sahan50

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    මමත් සෑහෙන්න ආස කරා යුරෝපීය රටකට එන්න. ඒ වගේම එන්නත් හම්බ උනා...

    හැබැයි අපේ ළමයි කොච්චර හොඳට ඉගෙන ගත්තත් ඕස්ට්‍රේලියා කැනඩා නිව් සිලන්ඩ් වගේ රටවල් වල උගත් කමට තැන දෙන දේවල් නම් කරන්නේ නෑ..

    උන්ගේ වෙනම භාෂාව නිසා එකක් හිර වෙනවා

    අනික ආසියානු එවුන්ට තියෙන පිළිගැනීමේ තරම නිසා චාටර් වෙලා තියෙන්නේ..

    මම කොල්ලව ආපහු ලංකාවට අරන් යනවා හොඳට ඉගෙන ගන්න...

    අපි ලංකාවේ private හරි දාලා ඉගැන්නුවත් පාඩු නෑ..

    මෙහෙ ඉස්කෝල වල කෙලින පිස්සු දැක්කම..
    School case eka mokadda bn? Bullyingda?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    යන්න ඔනෙ නැ නෙ, මෙක බුද්දා දෙවරක් වැඩිය රට, ලොකෙන්ම උතුම්ම එක, ඉන්දියන් සාගරෙ මුතු ඇටෙ.

    මමත් සෑහෙන්න ආස කරා යුරෝපීය රටකට එන්න. ඒ වගේම එන්නත් හම්බ උනා...

    හැබැයි අපේ ළමයි කොච්චර හොඳට ඉගෙන ගත්තත් ඕස්ට්‍රේලියා කැනඩා නිව් සිලන්ඩ් වගේ රටවල් වල උගත් කමට තැන දෙන දේවල් නම් කරන්නේ නෑ..

    උන්ගේ වෙනම භාෂාව නිසා එකක් හිර වෙනවා

    අනික ආසියානු එවුන්ට තියෙන පිළිගැනීමේ තරම නිසා චාටර් වෙලා තියෙන්නේ..

    මම කොල්ලව ආපහු ලංකාවට අරන් යනවා හොඳට ඉගෙන ගන්න...

    අපි ලංකාවේ private හරි දාලා ඉගැන්නුවත් පාඩු නෑ..

    මෙහෙ ඉස්කෝල වල කෙලින පිස්සු දැක්කම..
    Aran giyata passe post ekak daapan. Api nodanna "back to sri lanka"
    ------ Post added on Jan 6, 2025 at 3:23 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    School case eka mokadda bn? Bullyingda?
    නෑ ළමයිට තියෙන ෆ්‍රීඩම් එක ඉස්කෝල වලින් උගන්නව... අම්මා මතක් කරලා බැන්නත් මුකුත් කියන්න බෑ..

    කොල්ලා පැමිණිලි කරොත් තාත්තා කියලා නෑ ඇතුළේ දානවා දවස් ගානක්..

    උන්ගේ නිදහස අයුතු විදිහට ඔවිච්චි කරනවා..,. ඉතාලි යේ බරාරණ යනවා මේ කෙසේ එක..

    ලංකවේ අම්මා තාත්තාට දාව ඉපදිලා ඉතාලි ඉස්කෝලේ ගිහිල්ලා උන් විදිහට හැදිලා තියෙන්නේ...

    තාත්තාට බනිනවා අම්මා මතක් කරලා උන් පට්ටම අසරණයි... උන් දන්නවා නිතියගැන.

    ඉගෙන ගන්නේ නෑ කොල්ලො එක්ක (ඉතාලි සමාජෙ) එවුන් එක්ක විනාශ වෙලා තියෙන්නේ..

    ලැජ්ජාවට නොකිව්වට ලංකාවේ ගොඩක් එවුන්ගේ ළමයිට වෙලා තියෙන්නේ ඔව්වා තමා බං...
    කෙල්ලෝ ගැන
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,554
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    මමත් සෑහෙන්න ආස කරා යුරෝපීය රටකට එන්න. ඒ වගේම එන්නත් හම්බ උනා...

    හැබැයි අපේ ළමයි කොච්චර හොඳට ඉගෙන ගත්තත් ඕස්ට්‍රේලියා කැනඩා නිව් සිලන්ඩ් වගේ රටවල් වල උගත් කමට තැන දෙන දේවල් නම් කරන්නේ නෑ..

    උන්ගේ වෙනම භාෂාව නිසා එකක් හිර වෙනවා

    අනික ආසියානු එවුන්ට තියෙන පිළිගැනීමේ තරම නිසා චාටර් වෙලා තියෙන්නේ..

    මම කොල්ලව ආපහු ලංකාවට අරන් යනවා හොඳට ඉගෙන ගන්න...

    අපි ලංකාවේ private හරි දාලා ඉගැන්නුවත් පාඩු නෑ..

    මෙහෙ ඉස්කෝල වල කෙලින පිස්සු දැක්කම..
    Ai bn e moko case eka??? LGBT case da

    නෑ ළමයිට තියෙන ෆ්‍රීඩම් එක ඉස්කෝල වලින් උගන්නව... අම්මා මතක් කරලා බැන්නත් මුකුත් කියන්න බෑ..
    meka nm atta.
    ------ Post added on Jan 6, 2025 at 4:14 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබලට මේ රට එපා වෙලායන්න හිතුනොත්, යන්නේ මොන රටටද? හේතුවත් එක්ක කියාගෙන යන්න.

    norway
    PR ගන්න අවු 3 යි
    මන් ආස climate එක
    අඩු කුලේ බල්ලෝ නැහැ (ලංකාවට සාපේක්ශව)
    ලස්සන රටක්, පරිසරය ලස්සනයි
    work life බැලන්ස් එක හොදයි
    healthcare හොදයි
    රට ආර්ථිකව ශක්තිමත්, රස්සාවක් කරොත් හොදට කාලා බීලා ඉන්න පුලුවන්
    අපරාද මිනීමැරුම් පොලිස් වෙඩිතැබීම් වාහන අනතුරු.. සාපේක්ශව අඩුයි
    නිතිමය දඩුවම් ලිහිල්, maximum prison sentence 21 years වගේ මතක (no death penalty)
    personal use එකට ඩ්‍රග්ස් තියාගත්තා කියලා offense එකක් වෙන්නැහැ (හරියටම දන්නැහැ)