NoEducational Qualifications / Certiifcates ඔක්කොම සෙට් නම් Student Visa රට යන්න ඉස්කොලෙ අස්විමෙ සහතිකෙ ඔනෙද බන්. දාපු තැනක් හොයාගන්න නැ රෙද්ද
Doctor kenek one welawaka hambawenna puluwanda lankawe wage?loke okkoma ratawal compare kalama, Malaysia overall hondai.
habai lankawa daala malaysia yana eka loku therumak naha..
Dan saneepada?ලපයා ජනාධිපති කරපන්. ඊට පස්සේ වෙන රටවල් වල හිඟමනේ යන්න හිතෙන එකක් නෑ බොට..![]()
AwaNordic Country ekakata
School case eka mokadda bn? Bullyingda?මමත් සෑහෙන්න ආස කරා යුරෝපීය රටකට එන්න. ඒ වගේම එන්නත් හම්බ උනා...
හැබැයි අපේ ළමයි කොච්චර හොඳට ඉගෙන ගත්තත් ඕස්ට්‍රේලියා කැනඩා නිව් සිලන්ඩ් වගේ රටවල් වල උගත් කමට තැන දෙන දේවල් නම් කරන්නේ නෑ..
උන්ගේ වෙනම භාෂාව නිසා එකක් හිර වෙනවා
අනික ආසියානු එවුන්ට තියෙන පිළිගැනීමේ තරම නිසා චාටර් වෙලා තියෙන්නේ..
මම කොල්ලව ආපහු ලංකාවට අරන් යනවා හොඳට ඉගෙන ගන්න...
අපි ලංකාවේ private හරි දාලා ඉගැන්නුවත් පාඩු නෑ..
මෙහෙ ඉස්කෝල වල කෙලින පිස්සු දැක්කම..
Aran giyata passe post ekak daapan. Api nodanna "back to sri lanka"මමත් සෑහෙන්න ආස කරා යුරෝපීය රටකට එන්න. ඒ වගේම එන්නත් හම්බ උනා...
හැබැයි අපේ ළමයි කොච්චර හොඳට ඉගෙන ගත්තත් ඕස්ට්‍රේලියා කැනඩා නිව් සිලන්ඩ් වගේ රටවල් වල උගත් කමට තැන දෙන දේවල් නම් කරන්නේ නෑ..
උන්ගේ වෙනම භාෂාව නිසා එකක් හිර වෙනවා
අනික ආසියානු එවුන්ට තියෙන පිළිගැනීමේ තරම නිසා චාටර් වෙලා තියෙන්නේ..
මම කොල්ලව ආපහු ලංකාවට අරන් යනවා හොඳට ඉගෙන ගන්න...
අපි ලංකාවේ private හරි දාලා ඉගැන්නුවත් පාඩු නෑ..
මෙහෙ ඉස්කෝල වල කෙලින පිස්සු දැක්කම..
නෑ ළමයිට තියෙන ෆ්‍රීඩම් එක ඉස්කෝල වලින් උගන්නව... අම්මා මතක් කරලා බැන්නත් මුකුත් කියන්න බෑ..School case eka mokadda bn? Bullyingda?
Ai bn e moko case eka??? LGBT case daමමත් සෑහෙන්න ආස කරා යුරෝපීය රටකට එන්න. ඒ වගේම එන්නත් හම්බ උනා...
හැබැයි අපේ ළමයි කොච්චර හොඳට ඉගෙන ගත්තත් ඕස්ට්‍රේලියා කැනඩා නිව් සිලන්ඩ් වගේ රටවල් වල උගත් කමට තැන දෙන දේවල් නම් කරන්නේ නෑ..
උන්ගේ වෙනම භාෂාව නිසා එකක් හිර වෙනවා
අනික ආසියානු එවුන්ට තියෙන පිළිගැනීමේ තරම නිසා චාටර් වෙලා තියෙන්නේ..
මම කොල්ලව ආපහු ලංකාවට අරන් යනවා හොඳට ඉගෙන ගන්න...
අපි ලංකාවේ private හරි දාලා ඉගැන්නුවත් පාඩු නෑ..
මෙහෙ ඉස්කෝල වල කෙලින පිස්සු දැක්කම..
meka nm atta.නෑ ළමයිට තියෙන ෆ්‍රීඩම් එක ඉස්කෝල වලින් උගන්නව... අම්මා මතක් කරලා බැන්නත් මුකුත් කියන්න බෑ..
ළමයි ඉගෙන ගන්නේ නෑ බං පිස්සු කෙලිනවා ලංකා වේ ළමයි හොඳයි යකොAi bn e moko case eka??? LGBT case da
EU hema ratama mewage daSchool case eka mokadda bn? Bullyingda?
උබලට මේ රට එපා වෙලායන්න හිතුනොත්, යන්නේ මොන රටටද? හේතුවත් එක්ක කියාගෙන යන්න.