යන විදියට vehicle import හීනයක්ම වෙයිද?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Dollar හිඟයත් එක්ක රට යන විදියට vehicle import හීනයක්ම වෙයිද?

    2nd hand vehicle market එක මොකක් වෙයිද?

    Brand New වාහන තව අවුරුදු 3-5කටවත් එන්නෙ නැතිවෙයිද?

    මේ ප්‍රශ්නෙට immediate solutions නැද්ද? උදා: IMF
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තෙල් නැති හින්දා වාහන ගනන් බහිනවා. සමහර විට අපිට පාරේ අයිනෙ තියන වාහනයක් තල්ලු කරගෙන ගෙදර අරන් ඇවිත් දාගන්න දවසක් එන්න පුළුවන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,845
    113
    tracing Geo-location.. ... ...
    තෙල් නැති හින්දා වාහන ගනන් බහිනවා. සමහර විට අපිට පාරේ අයිනෙ තියන වාහනයක් තල්ලු කරගෙන ගෙදර අරන් ඇවිත් දාගන්න දවසක් එන්න පුළුවන්.

    Thel nathi wenne na ban. IOC ekata wikunanna hadanne. Eka api illanakan polime thiyanawa mun.
    Nathnam un wikunanne na kiyala awith wikunna wenawane. Api lawama eka karaganna hadanne.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Dollar හිඟයත් එක්ක රට යන විදියට vehicle import හීනයක්ම වෙයිද?

    2nd hand vehicle market එක මොකක් වෙයිද?

    Brand New වාහන තව අවුරුදු 3-5කටවත් එන්නෙ නැතිවෙයිද?

    මේ ප්‍රශ්නෙට immediate solutions නැද්ද? උදා: IMF

    ඩොලර් රේට් එක අල්ලන් ඉන්න එක අතාරපු ගමන් ඔක්කොම හරි යනව බන්.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ඩොලර් රේට් එක අල්ලන් ඉන්න එක අතාරපු ගමන් ඔක්කොම හරි යනව බන්.
    Mata thama hithaganna be ei mun eka hold karan inne kiyala. 60% remittance loss ratata.

    But eka kara kiyala witharak amarui hebei. Naki minah comis ganna karapu hema project ekema loss eka makannath ona
     
    • Like
    Reactions: eksudda

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Thel nathi wenne na ban. IOC ekata wikunanna hadanne. Eka api illanakan polime thiyanawa mun.
    Nathnam un wikunanne na kiyala awith wikunna wenawane. Api lawama eka karaganna hadanne.
    Reliance Petroleum gonna enter de market most probably they would start with supplying fuel to CEB then gradually they would shift focus to CEPEtCO
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    Dollar හිඟයත් එක්ක රට යන විදියට vehicle import හීනයක්ම වෙයිද?

    2nd hand vehicle market එක මොකක් වෙයිද?

    Brand New වාහන තව අවුරුදු 3-5කටවත් එන්නෙ නැතිවෙයිද?

    මේ ප්‍රශ්නෙට immediate solutions නැද්ද? උදා: IMF
    2nd hand market eke aye wenna deyak balanna na.hodatama wela thiyenne

    බඩගින්නෙන් මැරෙන්නෙ නැතුව ඉන්න පුලුවන් වෙන එකම ලොකු දෙයක් වෙයි ඉස්සරහට
    hariyata hari
    ------ Post added on Mar 2, 2022 at 6:56 AM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    එකම විසදුම රුසියාව ඇමරිකාවට ගහන එක තමයි... රාජපක්ෂලා ජාත්යන්තර බැඳුම්කර වලට ඩොලර් පිදුවේ ඇයි ? සුද්දොන්ට ඩොලර් පිදුවේ ඇයි ? හිතලා බලපල්ලා. 🤭
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Nelum kuluna haduwe panala marennada ahuwa neda jeppo...

    Kuhaka un nisa thamai meka wune..

    Natham rajapassa regime eken nelum kuluna ubalage puke gahala dollar athuwa hari nathuwa hari rata sanwardanaya karanna hitiye
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    cow village GIF