යමක් වුණි නම් හේතුවක් තියෙනව..
හැම දෙයක්ම වෙන්නෙ හේතුවක් නිසා, අද දවසෙ ලෝකෙ වෙන හැම දෙයක් ගැනම හිතුවොත් තව අවරුදු 100කින් ලෝකෙ තියෙන්නෙ මෙහෙමයි කියල කියන්ඩ පුලුවන්..
ඒ කියන්නෙ අවුරුදු 100කින් ලෝකෙ තියෙන්ඩ ඔන විදිය දැන්මම තීරණය වෙලා තියෙන්නෙ..
මට මේ පෝස්ට් එක දාන්ඩ හිතුණෙ, මොකක් හරි හේතුවක් නිසා, ඒ හේතුවටත් තව හේතුවක් තියෙන්ඩ ඇති.. මීට අවුරුදු 100කට කලිං මේ පෝස්ට් එක මේ වෙලාවෙදි මම මෙතන දානව කියල කියන්ඩ පුලුවන්කම තියෙන්ඩ ඇති..
හැබැයි මේ ලෝකෙ වෙනම හැම දෙයක්ම සලකල බලන්ඩ වෙනව, සංකීර්ණ වැඩක් ඒක..
අනික අපිට හිතල කිසි දෙයක් වෙනස් කරන්ඩත් බෑ.. මොකද අපේ සිතුවිලි වලටත් හේතුවක් තියෙනව..
මේක නිකං හරියට බිලියඩ් ක්රීඩාව පටන්ගන්නකොටම තව විනාඩි 5කින් බෝල ටික මේසෙ තියෙන විදිය පුරෝකතනය කරනව වගේ..

Last edited: