යමක් වුණි නම් හේතුවක් තියෙනව..

AnuradhaRa

Well-known member
  • යමක් වුණි නම් හේතුවක් තියෙනව..

    හැම දෙයක්ම වෙන්නෙ හේතුවක් නිසා, අද දවසෙ ලෝකෙ වෙන හැම දෙයක් ගැනම හිතුවොත් තව අවරුදු 100කින් ලෝකෙ තියෙන්නෙ මෙහෙමයි කියල කියන්ඩ පුලුවන්..
    ඒ කියන්නෙ අවුරුදු 100කින් ලෝකෙ තියෙන්ඩ ඔන විදිය දැන්මම තීරණය වෙලා තියෙන්නෙ..
    මට මේ පෝස්ට් එක දාන්ඩ හිතුණෙ, මොකක් හරි හේතුවක් නිසා, ඒ හේතුවටත් තව හේතුවක් තියෙන්ඩ ඇති.. මීට අවුරුදු 100කට කලිං මේ පෝස්ට් එක මේ වෙලාවෙදි මම මෙතන දානව කියල කියන්ඩ පුලුවන්කම තියෙන්ඩ ඇති..
    හැබැයි මේ ලෝකෙ වෙනම හැම දෙයක්ම සලකල බලන්ඩ වෙනව, සංකීර්ණ වැඩක් ඒක..
    අනික අපිට හිතල කිසි දෙයක් වෙනස් කරන්ඩත් බෑ.. මොකද අපේ සිතුවිලි වලටත් හේතුවක් තියෙනව..
    මේක නිකං හරියට බිලියඩ් ක්‍රීඩාව පටන්ගන්නකොටම තව විනාඩි 5කින් බෝල ටික මේසෙ තියෙන විදිය පුරෝකතනය කරනව වගේ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • wadiya films balana epa yako

    ෆිල්ම්ස් බලල හිතුණ දෙයක් නෙමේ බං..
    අපිට ඒ වගේ පුරෝකතනයක් කරන්ඩ තරං හැකියාවක් නැති වුණත්, එ්ක ඇත්ත කියල ඕන කෙනෙක්ට තේරෙන්ඩ ඕන..
    කවද හරි ලෝකෙ තියෙන්ඩ ඕන විදිය මෙහෙමයි, උඹ අතන මෙහෙම ඉඳියි, තව කෙනෙක් තව තැනක් මෙහෙම ඉඳියි. අවස්ථා ගොඩක් නෑ.. එක විදියයි තියෙන්නෙ..
    ඒක දැං තීරණය වෙලා ඉවරයි..
    විශ්වය පටන්ගනිද්දිම තීරණය වෙලා ඉවරයි..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බුදු උනාම තමයි ඕක කරන්න පුළුවන්. ගෞතම බුදුන්, බුද්ධ පරිනිර්වානයේදී, ධාතු පරිනිර්වාණය අවුරුදු 5000කට පස්සෙ වෙන්න අධිෂ්ටාන කලේ, අඩුමතරමින් අවුරුදු 5000ක් ඉස්සරහට ලෝකෙ තියන හැටි බලල.
     
    AnuradhaRa

    Well-known member
  • බුදු උනාම තමයි ඕක කරන්න පුළුවන්. ගෞතම බුදුන්, බුද්ධ පරිනිර්වානයේදී, ධාතු පරිනිර්වාණය අවුරුදු 5000කට පස්සෙ වෙන්න අධිෂ්ටාන කලේ, අඩුමතරමින් අවුරුදු 5000ක් ඉස්සරහට ලෝකෙ තියන හැටි බලල.

    ධාතු පරිනිර්වාණය ගැන ටිකක් අහල තියෙනව..
    සම්පූර්ණ කතාව දැං මතක නෑ.. :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් උබ හරි වෙන්න පුලුවං :dull: :dull:
    එ්ත් උබ අතීතෙට ගියා කියමු මාෙනවත් කරන්නැතුව බලං ඉන්නව :dull: :dull:
    කිසිම සිදුවීමකට කිසිම බලපෑමක් කරන්නෙ නෑ නිකං බලං ඉන්නව විතරයි :dull: :dull:
    උබට 100%ක්ම සහතික වෙන්න පුලුවංද වුන දේවල් අායෙම එ් විදිහටම වෙයි කියල ? :dull: :dull:
    එහෙම වෙනවනං අැයි එහෙමම විය යුත්තේ ? :dull: :dull:
    අපි අපේ මිනිස් මාෙලේට දැනෙන් විදිහට පණව ගන්න නීති, මෙහෙම වුනාෙත් එහෙම වෙන්නම ඔිනෙ, කියන සියල්ල 100%ක්ම නිවැරදියි කියන උමකල්පනයට යටත් වෙලා නෙමේද ඔය සියල්ල කියන්නෙ ? :dull: :dull:
    බැරි වෙලාවත් අපි දකින නියමයන් වැරදි නං ? :dull: :dull:
    අතීතයට කිසිම බලපෑමක් නාෙකලත් එ් සියල්ල එ් විදිහටම නාෙවෙන විදිහට මේ විශ්වයම හැදිල තියෙනවනං ? :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් උබ හරි වෙන්න පුලුවං :dull: :dull:
    එ්ත් උබ අතීතෙට ගියා කියමු මාෙනවත් කරන්නැතුව බලං ඉන්නව :dull: :dull:
    කිසිම සිදුවීමකට කිසිම බලපෑමක් කරන්නෙ නෑ නිකං බලං ඉන්නව විතරයි :dull: :dull:
    උබට 100%ක්ම සහතික වෙන්න පුලුවංද වුන දේවල් අායෙම එ් විදිහටම වෙයි කියල ? :dull: :dull:
    එහෙම වෙනවනං අැයි එහෙමම විය යුත්තේ ? :dull: :dull:
    අපි අපේ මිනිස් මාෙලේට දැනෙන් විදිහට පණව ගන්න නීති, මෙහෙම වුනාෙත් එහෙම වෙන්නම ඔිනෙ, කියන සියල්ල 100%ක්ම නිවැරදියි කියන උමකල්පනයට යටත් වෙලා නෙමේද ඔය සියල්ල කියන්නෙ ? :dull: :dull:
    බැරි වෙලාවත් අපි දකින නියමයන් වැරදි නං ? :dull: :dull:
    අතීතයට කිසිම බලපෑමක් නාෙකලත් එ් සියල්ල එ් විදිහටම නාෙවෙන විදිහට මේ විශ්වයම හැදිල තියෙනවනං ? :dull: :dull:

    ඔය අතීතයට යනව කියන කතාව මමනං පිලිගන්නෙ නෑ..
    පාරක් දිගේ ඉස්සරට පස්සට ගියා කියල, කාලය ගැනත් එහෙම හිතන එක වැරදියි..
    අතීතයට යන්ඩ පුලුවන් ඇති මෙහෙම, හරියට වීඩියෝ එකක් රිවයින් කළා වගේ.. අපිට ගිහින් වෙනස් දෙයක් කරන්ඩ බෑ.. :P