ඔයාලා මොනවා හරි දෙයක් ඇස් දෙක වහගෙන හිතින් දකිද්දි ඒක හොඳට පාටත් එක්ක පේනවාද? නැත්තන් ජායාවන් වගේද පෙන්නේ. එහෙම හිතින් දකිද්දි ඔලුවට අමාරු ගතියක් දැනෙනවාද (ඔලුව අවුල් වෙලා වගේ) . මේ Imagination skill එක හදාගන්න අභ්‍යාස තියෙනවාද?
හිතින් දකින දේවල් වල පාටක් තියෙන්න විදිහක් නෑ නේද මචං
හිතින් අපි දකින දේවල්වල පාට තියෙනව හැබැයි තියෙන්නෙ කෝඩින් එක විතරයි
ඒ කීවෙ ප්‍රෝගෑම් එකක අවුට්පුට් එක නෙමේ ඇතුලත
තේරුණාද මන්ද

4k quality wage hithanna puluwan (water drop on a leaf).. Ow oluwa godak ridenawa eka nisa apahu ehema hithannaha.ඔයාලා මොනවා හරි දෙයක් ඇස් දෙක වහගෙන හිතින් දකිද්දි ඒක හොඳට පාටත් එක්ක පේනවාද? නැත්තන් ජායාවන් වගේද පෙන්නේ. එහෙම හිතින් දකිද්දි ඔලුවට අමාරු ගතියක් දැනෙනවාද (ඔලුව අවුල් වෙලා වගේ) . මේ Imagination skill එක හදාගන්න අභ්‍යාස තියෙනවාද?
හිතින් දකින දේවල් වල පාටක් තියෙන්න විදිහක් නෑ නේද මචං
හිතින් අපි දකින දේවල්වල පාට තියෙනව හැබැයි තියෙන්නෙ කෝඩින් එක විතරයි
ඒ කීවෙ ප්‍රෝගෑම් එකක අවුට්පුට් එක නෙමේ ඇතුලත
තේරුණාද මන්ද
its hard to focuss. that is why i feel heaviness on my head when i try to visualize. I want to visualize good quality images, smell , sounds and feelings on skinThere are visualization techniques. Those are extremely good to progress in your life. But you don't have to worry about how and what elements should be there. You'll have to just relax and enjoy the mental cinema. Search google.
ඇස් දෙකෙන් පේනව වගේ පේන් නෑ බන්
ඇස් දෙකෙන් දකින ඒවා දකින්නෙත් හිතෙන් තමා![]()

4k quality wage hithanna puluwan (water drop on a leaf).. Ow oluwa godak ridenawa eka nisa apahu ehema hithannaha.
ps: dan karala baluwa as deka maddata yanawa wage.. eka nisa wennathi me oluwa kakkuma
Dan naha. Auruddak withara kalin samahara welawata hondata penuna nidaganna kalin.echchara clear penawada
Umbata pata hithanna barida? Mama meka kawadawath ahala nahaසමහරුන්ට පාට පේනවා කියනවා
pata hithin penne na. mokak hari siddiyak hithin dakiddi apahadili black and white widihata penne. habai hodatama thadin hithata aran kaloth puluwan eth ethakota oluwata amaruiDan naha. Auruddak withara kalin samahara welawata hondata penuna nidaganna kalin.
Umbata pata hithanna barida? Mama meka kawadawath ahala naha
Ammata siri.. itin bn minissunta pata penawane.. Mama normal. Umbalane normal naththe ne? mata pata penava ecchara hithanne nathuwa habai solid patak nemei. 50-70% opacity wage.pata hithin penne na. mokak hari siddiyak hithin dakiddi apahadili black and white widihata penne. habai hodatama thadin hithata aran kaloth puluwan eth ethakota oluwata amarui
mata penne nikan monawa hari deyak ada adure dakiddi penne anna a vage. mata a pahadilawa pena widihata thamai hadaganna one.ekata exercises thiyenawa man hithanneAmmata siri.. itin bn minissunta pata penawane.. Mama normal. Umbalane normal naththe ne? mata pata penava ecchara hithanne nathuwa
Mata menna me wage penne. Ikmanata haduwe, photo wage quality penne naha dan.mata penne nikan monawa hari deyak ada adure dakiddi penne anna a vage. mata a pahadilawa pena widihata thamai hadaganna one.ekata exercises thiyenawa man hithanne
Mata menna me wage penne. Ikmanata haduwe, photo wage quality penne naha dan.
Background color eka LED light eka nisa laa rathu patai. Light off karama kalu.
සමහරුන්ට පාට පේනවා කියනවා
its hard to focuss. that is why i feel heaviness on my head when i try to visualize. I want to visualize good quality images, smell , sounds and feelings on skin
can you imagine and feel sounds and smell?Do not ever think about the picture quality. It should be developed slowly in your practice. Do not worry about the image. Just be with it. Don’t get too attached with anything
can you imagine and feel sounds and smell?
ow hodata pata penawa. kisima amaruwak ne.
meka balanna. anthima hariye krama tikak kiyanawa.
