යමන් මචෝ නාන්න

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේක මේ මිහින්තලේ එක නෙමෙනෙ?
    නෑ මචං...
    මිහින්තලේ තියෙන්නෙ,
    කළුගලෙන් හදවපු පොකුණක්, තවත් නටඹුන් ගොඩනැගිලි එක්ක...

    එතනත් හරිම ලස්සන තැනක්...