යමපාලන බස්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ආණුඩුවට මෙතෙක් කිසිදු සංවර්ධන වැඩකට අත ගසන්නට නොහැකි වී ඇත. චන්දෙට පෙර එක් ගමකට ලක්ෂ 10 බැගින් වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ්‍රූියාත්මක කිරීමට දින 100තුල සැලසුම් කලද මුදල් නැතිකම නිසා එයද අවලංගු කර දැමිමට සිදුවි ඇත.