යමපාලන බස්
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 May 12, 2015 #2 මේ ආණුඩුවට මෙතෙක් කිසිදු සංවර්ධන වැඩකට අත ගසන්නට නොහැකි වී ඇත. චන්දෙට පෙර එක් ගමකට ලක්ෂ 10 බැගින් වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ්රූියාත්මක කිරීමට දින 100තුල සැලසුම් කලද මුදල් නැතිකම නිසා එයද අවලංගු කර දැමිමට සිදුවි ඇත.
මේ ආණුඩුවට මෙතෙක් කිසිදු සංවර්ධන වැඩකට අත ගසන්නට නොහැකි වී ඇත. චන්දෙට පෙර එක් ගමකට ලක්ෂ 10 බැගින් වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ්රූියාත්මක කිරීමට දින 100තුල සැලසුම් කලද මුදල් නැතිකම නිසා එයද අවලංගු කර දැමිමට සිදුවි ඇත.