යම් සංවිධානයක උදව්වෙන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව


    පේන විදියට පියාගෙ/ සැමියාගෙ යම් හිංසාවකට ලක් වීම නිසා මේ මවත් දියණියත් යම් සංවිධානයක උදව්වෙන් ඔහුගෙන් ඉවත් වී වෙනම ජිවත් වී තිබෙනවා. මොන හේතුවකට හරි මේ දේ නැවත ඔහු කරන්නෙ හොද අරමුණකින් නම් නෙමෙ. පිටරටවල නිවාස වල හිංසනයට ලක් වන කාන්තාවන්, දරැවන් හිංසකයාට හොයා ගන්න බැරි වෙන විදියට සැගවිලා ජිවත් වෙන්න පහසුකම් සලසන සංවිධාන තියෙනවා.