eka hari
මමත් හිතුවෙ දනගෙන කරනකොට අවුල් වැඩි කියල
ප්රාණඝාතය ප්රාණඝාතයක් කියන විශ්වාසය තමන් තුල ගොඩනැගිලා තියනවා නම් ප්රාණඝාතයක් කලත් ඒ චේතනාව අර විශ්වාසය නිසා සෙලවෙනවා. ඒ කියන්නේ චේතනාව - ක්රියාව ගැන සතුටු වීමක්, පිනායාමක්, අනුමෝදන් වීමක් නැහැ. සැකයක්, දුකක්, කණගාටුවකින් තමා අදාල ක්රියාව කරන්නේ.
ප්රාණඝාතය ප්රාණඝාතයක් කියන විශ්වාසය තමන් තුල ගොඩනැගිලා නැති නම් ඒ ප්රාණඝාත චේතනාව බොහොම සවිමත්, සෙලවීමක් නැහැ. ඒ කියන්නේ චේතනාව - ක්රියාව ගැන සතුටු වීමක්, පිනායාමක් අනුමෝදන් වීමක් තියෙනවා. සැකයක් වෙනුවට දැඩි විශ්වාසයකින්, සතුටකින්, කණගාටුවකින් තොරව තමා අදාල ක්රියාව කරන්නේ.