යමෙක් නොදෑන පවු කරනවා නම් අකුසලය වෑඩිය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බන අහන දර්මය දන්න කෙන සම්ම දිට්ටියෙ ඉන්නේ, නොදන්න කෙන මිත්ය දුශ්ටියේ ඉන්නේ. එක නිසා නොදන්න කෙනගේ අකුසලය වෑඩි
    එතකොට පව් කරන චේතනාව වැදගත් නැද්ද
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බන අහන දර්මය දන්න කෙන සම්ම දිට්ටියෙ ඉන්නේ, නොදන්න කෙන මිත්ය දුශ්ටියේ ඉන්නේ. එක නිසා නොදන්න කෙනගේ අකුසලය වෑඩි
    එහෙම නෙමෙ නොදැන පවක් කලොත්
    පොඩි ලමයි පොඩි කාලෙ දෙමාපියන්නට ගහනව වගෙ දෙයක් ගත්තොත් එතැන පව වෙන්නෙ නොදැනනෙ
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එක නෙමේ මෙතන කීයන්නෙ. කෙනෙක් ඉන්නව ඔහු දනන්ව සතුන් මරන එක පවක් කියල දනන්ව. තව කෙනෙක් ඉන්න්ව ඔහු දන්නේ නෑහ සතුන් මරන එක පවක් කියල. ඔය දෙන්නම සත්තු මරන්වා. එත් වඩිපුර අකුසල් වෙන්නේ නොදෑන කරන කෙනට
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    eka hari
    මමත් හිතුවෙ දනගෙන කරනකොට අවුල් වැඩි කියල

    ප්‍රාණඝාතය ප්‍රාණඝාතයක් කියන විශ්වාසය තමන් තුල ගොඩනැගිලා තියනවා නම් ප්‍රාණඝාතයක් කලත් ඒ චේතනාව අර විශ්වාසය නිසා සෙලවෙනවා. ඒ කියන්නේ චේතනාව - ක්‍රියාව ගැන සතුටු වීමක්, පිනායාමක්, අනුමෝදන් වීමක් නැහැ. සැකයක්, දුකක්, කණගාටුවකින් තමා අදාල ක්‍රියාව කරන්නේ.

    ප්‍රාණඝාතය ප්‍රාණඝාතයක් කියන විශ්වාසය තමන් තුල ගොඩනැගිලා නැති නම් ඒ ප්‍රාණඝාත චේතනාව බොහොම සවිමත්, සෙලවීමක් නැහැ. ඒ කියන්නේ චේතනාව - ක්‍රියාව ගැන සතුටු වීමක්, පිනායාමක් අනුමෝදන් වීමක් තියෙනවා. සැකයක් වෙනුවට දැඩි විශ්වාසයකින්, සතුටකින්, කණගාටුවකින් තොරව තමා අදාල ක්‍රියාව කරන්නේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒකනේ මහින්ද මහත්තයා තාමත් යහතින් ඉන්නේ. එතුමා හොරකම් කරන්නේ අවබෝධයෙන්