යලි මාට්ටු වෙයිද?

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
oya kawda ? :eek:

මම කව්ද?:shocked::shocked: මම මම වෙමි. වෙන කව්ද?:yes::yes:
මේ මාසෙ මුල ආපහු ආවෙ මම.
මම දැක්ක DJsunimal කියල කෙනෙක් ටිටී කියල කෙනෙක් ගියා කියල අඬල ත්‍රෙඩ් එකක් දාල තියෙනවා. ඉතින් විස්තර පොඩ්ඩක් දැනගත්ත ඒ ගැන. එකයි කිව්වෙ. :P
මොක වෙතත් ඔයා ගියා කියල සමහරු සිය දිවි නසාගන්න ලැස්ති වෙන අතරෙ සමහරු සන්තෝසෙ වැඩි කමට බීම පාටි දාන්න ලැස්ති වෙනවනං දැක්ක.:D:D:yes:
තව එකෙක් දාල තිබ්බ ඔයා ගයාන් කියල එකෙක් එක්ක පැනල ගියා කියලත් මගෙ හිතේ. :D
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ උනේ මචා?:shocked: මොකද්ද මේ poem star කොඩියක් එල්ලගෙන?:nerd:
    poem star una ban :cool::yes::D
    eka tamai ubata kiwwe
    moko une...
    marry kala da ?
    9.gif