කීයක් ඕනී වෙයිද ?

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    පඩිය 42,000යි පාට්ටයිම් 25,000 ඔක්කොම 67,000 කින් අම්මාටත් කන්න බොන්න දීල,බෙහෙත් අරන්දීල නංගිවත් කැම්පස් යවල මමත් කොළඹ ජීවත් වෙනව. සැප ජීවිතයක් නෙවෙයි ඒ උනාට ඉතින් ගැටගහගෙන ණය නොවී මාරි පැකට් එකක් හරි කාල ඉන්නව ඉතින්. 40,000ට ලමයිනුයි ගැණියි නඩත්තුකරන උං මම වැඩකරන තැන ඉන්නව.
    Kohomda bn ehma karnnea
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පඩිය 42,000යි පාට්ටයිම් 25,000 ඔක්කොම 67,000 කින් අම්මාටත් කන්න බොන්න දීල,බෙහෙත් අරන්දීල නංගිවත් කැම්පස් යවල මමත් කොළඹ ජීවත් වෙනව. සැප ජීවිතයක් නෙවෙයි ඒ උනාට ඉතින් ගැටගහගෙන ණය නොවී මාරි පැකට් එකක් හරි කාල ඉන්නව ඉතින්. 40,000ට ලමයිනුයි ගැණියි නඩත්තුකරන උං මම වැඩකරන තැන ඉන්නව.
    part time monavada karanne?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,097
    27,502
    113
    දැන් තියෙන ජීවන වියදමත් එක්ක marry කරලා ජීවත් වෙන්න මාසෙට කීයක් විතර ඕනිද ?

    ළමයෙක් හදන්න නම් දැන්ම idea එකක් නෑ. ඒත් ළමයෙක් හම්බුනොත් තව කීයක් එකතු වෙයිද ?

    ගෙදරක් වාහනයක් තියෙනවා. ණය මොකුත් නෑ.
    මාසික වියදම සහ ජීවන රටාව අනුව තීරනය වෙන දෙයක් ඒක. සාමන්‍යයෙන් සැප පහසුව පොඩ්ඩක් එන්ජොයි කරලා ඉන්න නම්, මාසිකව රුපියල් 200,000 විතර යනවා ලමයි නැතුව. එක ලමයෙක් ඉන්නවා නම් ඒක ඩබල් කරලා වගේ වෙයි :dull:.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    ආදායම අනූව වියදම වෙනස් වෙනවා බන්
    සමහර මිනිස්සු 35000 ජීවත් වෙනවා..හැබැයි Luxary Life නෙමේ
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    api 3 denai machan mamai wife and 1yr old baby
    masekata 1.5-2.5 lacks yanawa aniwa. babek innakota fridge eke wisi karanna wena pramane wadi mkd gena hama ekama uyanna wela na. gewal nithara dawasata 2parak clean karanna ona. Servant kenek ganna geyak tynawa nam nathnam wife ta amarui machan. api rent ekata inne danata ekata 40000 yanawa
    electricity 5000
    water 400-600
    internet 10000
    foods komath weekly 15k witara yanawa
    babalage pampers 54 pack eka velona 3100
    baby milk 3000+
    adum, toys etc ewatath ona
    adum nam velona ewa machan hoda habai 2 weeks wage yaddi adum winasa wenawa kama ehema halila
    baba nidi karanna amarui kattiya godak innawa nam tv ehema sadda walata aharenawa ekko a/c karanna nathnam quiet place ekak ona

    tawa mona hari danaganna oni nam msg ekak dapan
    මං නොබැඳ ඉන්න තීරනය කරා
    Machan marry karanna kalin hoda income ekak hadaganna wagema hoda wife kenek hoyaganna. eka income stream ekama epa. keepayak hadaganna. mage dan income eka nemei issara mn marry karaddi income tibbe godak aduwen. api pol sambolai bathui kala idala tiyenawa ona taram.