යලුවනෙ මට ලොකු කරදරයක් වෙලා..

rombo

Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    යලුවනෙ මට ලොකු කරදරයක් වෙලා..

    යලුවනෙ මට ලොකු කරදරයක් වෙලා. මම බදින්න ඉන්න ගැනු ලමයගේ phone එකට අද උදෙ ඉදලා මිස් කොල් එනවා.. අන්තිමට අපු කොල් එකේ කතා කරපු මල්ලි කෙනෙක් කියල තියනවා " අක්කෙ ඔයාගේ phone no එක facebook එකේ දාලා තියනවා ඔයා නරක කෙනෙක් කියලා එකයි කතා කරේ කියලා"

    මම කොහොමද කොල්ලනෙ මේක හොයා ගන්නෙ ? මම මොකද්ද දැන් කරන්න ඔන ? අනේ යාලුවනේ මට උදවු කරන්න......
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,980
    10,147
    113
    Badu contacts kiyala page wagayak athiveeeai balapan . Thibunoth police entry ekak daapan. Hodama de sim eka ayin karana eka . Ekekta call ekak deela ahapan mokeeda thibune kiyala
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    Menna me page eke kellage no eka tiyeda balapan. Ponna wesige puthaalaa inne dan lankawe. Comments walath balapan. Oya wage pages godak tiyenawa ban fb eke.

    මෙකේ නම් දාලා නැහැ මචන්.. ලන්කාවෙ මොන වගෙ පිස්සො ඉන්නවද කියලා තෙරෙනවා මේවා දැක්කාහම..
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    Oya wage godak page thiyenawa ban ahinsaka kellange no dana ponna hathikare inna. BAlahan awajaathaka wesige puththu 9000 kata kittu wenna likes dala kalakanni. Ara xosip eke inneth oya wage sakkili tika tamai. Sim eka ain karanna kiyapan ban. Nathnam call blocking software ekak daganin. "MCleaner" eka mama use karanawa. Eken puluwan contacts list eke no tika vitarak accept wenna dalaa anik unknown okkoma block karanna. Specially oke call divert facility eka thiyenawa. Kellata kiyaopan oka dagena divert karanna kiyalaa Gewal paththe policiye no ekata :lol: (Unta hoyaaganna be ban kathaa karapu ekaa mattu wenne) Habai kellata salli kapenawaa e yana call ekata. :rofl::rofl::rofl:


    එක නම් පට්ට අයිඩියා එක මචන්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිම් එක අයින් කරන්න මචෝ මුලින්ම. පස්සෙ ඇන්ට්‍රියක් දාන්න පොලිසියේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සිම් එක අයින් කරන්න මචෝ මුලින්ම. පස්සෙ ඇන්ට්‍රියක් දාන්න පොලිසියේ.

    :yes: ලෙහෙසිම වැඩේ ඒක තමා..... ඕකට දැන් කම්ප්ලේන් කරන්න පුලුවන්...... ඒවා වැඩ කරයිද කියන එක තමා අවුල ඉතින්.... :( ලංකාවනේ..... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තව වැඩක් තියෙනවා කරනවා නම්..... නම්බර් එක මේ දවස් ටිකට උඹ ලග තියා ගනින්..... කතා කරන උන්ට අමතපන් කනේ වැලි ගෑවෙන්න...... :angry:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    1.මචන් FB එකේ ඔයාගේ girl friend ගේ නමින් තව profile තියනවද බලන්න ?
    2.fake ඒවා තියනවනම් ඒවා report කරන්න .
    3.girlfriend ගේ profile එකේ දන්නේනැති උන් සේරවම unfriend කරලා privacy වැඩි කරන්න
    4.call කරපු එවන්ගේ no වලට call කරලා හරි සීන් එක අහගන්න .
    5.සීන් එක අනුව ඊලග විසදුම තීරණය කරන්න .
    6.තව දුරටත් ඇමතුම් එනවනම් sim එක මාරු කරන්න ...
    7.අවසාන විසදුම වශයෙන් පොලිසියේ පැමිණිල්ලක් දාන්න.
    එළකිරියේ තව කොල්ලොන්ගේ අදහස් විමසල බලන්න :yes::yes::yes: