යසෝද_රංගේ_බන්ඩාර

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යසෝද_රංගේ_බන්ඩාර

    යසෝද රංගේ බන්ඩාර යනු කිසිදා මත්පැන් මත් ද්‍රව්‍ය හෝ දුම් වැටි පාවිච්චි කර නැති හතර පෝයටම සිල් ගන්නා වූ සැදැහවත් උපාසක මහතෙකි.එදිනද සිල් සමාදම් වී සිල් පවාරනය කර නිවස බලා තම නිල රතයෙන් ගමන්කරමින් සිටියදී මාර්ගය අසල අනවසරයෙන් ඉදිකල නිවසක් අධික බීමතින් සිටි නිවෙස් හිමියා විසින් මහා මාර්ගයට ඇද දැමීම නිසා මේ අනතුර සිදුවී ඇත.වාහනය තුල තිබී හමුවූ බොතලයේ තිබුනේ පන්සලේ සිට ගෙදර ගෙන ගොස් තම ආදරනීය දෙමාපියන්ට බීමට දීමට තිබූ පිරිත් පැන්‍ ය.වාහනයේ තිබූ කඩුව ගෙහිමියගේ එකකි.ඔහු එය වාහනයේ දමා පලා ගියේය.පුතාගේ සහ තාත්තගේ සිල්වත් බව නිසාම සුලු තුවාල ලබා බේරුනි.බීමතින් සිටි ගේ හිමියාට විරුද්දව නීතිමය පියවර ගැනිමට තීරනය කර ඇත

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    Good for FB post:D
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    :lol::lol: ohomath kiyai ban thawa issarahata....
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    රංගේ බණ්ඩාරගේ පුතා ඉස්සර ඉස්කෝලේ ගියේ කුරුණෑගල ලක්දාස් මහා විද්‍යාලයට. ඒ කාලේ ඕකගේ අම්ම ඔය ඉස්කෝලේ අපේ අම්මලත් එක්ක උගන්නල තියෙනවා. අපේ අම්ම කිව්වා මේ ගොන් වස්ස ඒ කාලේ ගුරුවරුන්ට තු තු කියල කෙල ගහනවලු. කිසිම ගුරුවරයෙක් ඌ ඉන්න පන්තියට උගන්නන්න යන්නේ නැතිලු.

    පස්සේ කොහොමහරි රංගේ බණ්ඩාරය ලමයවත් අරගෙන වෙනම ගිහින් ගෑනිව අත ඇරලා. ඒ කාලේ ඔය ගෑණි ඉස්කෝලේ ඇවිල්ල ඔය විස්තර අම්ම එක්ක කිය කියා අඩනවලු.

    මුල් ළමාවිය සංවර්දනය නොවුන එවුන් දැන් රට පාලනය කරනවා. ඉතින් රටකට හරියයිද කියල අම්ම කියනවා.
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    රංගේ බන්ඩාරගේ පුතා වාහනේ හප්පුවේ නැ.
    වාහනේ හැප්පෙද්දී ගෙදර එතන තිබ්බ.එච්චරයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    රංගේ බණ්ඩාරගේ පුතා ඉස්සර ඉස්කෝලේ ගියේ කුරුණෑගල ලක්දාස් මහා විද්‍යාලයට. ඒ කාලේ ඕකගේ අම්ම ඔය ඉස්කෝලේ අපේ අම්මලත් එක්ක උගන්නල තියෙනවා. අපේ අම්ම කිව්වා මේ ගොන් වස්ස ඒ කාලේ ගුරුවරුන්ට තු තු කියල කෙල ගහනවලු. කිසිම ගුරුවරයෙක් ඌ ඉන්න පන්තියට උගන්නන්න යන්නේ නැතිලු.

    පස්සේ කොහොමහරි රංගේ බණ්ඩාරය ලමයවත් අරගෙන වෙනම ගිහින් ගෑනිව අත ඇරලා. ඒ කාලේ ඔය ගෑණි ඉස්කෝලේ ඇවිල්ල ඔය විස්තර අම්ම එක්ක කිය කියා අඩනවලු.

    මුල් ළමාවිය සංවර්දනය නොවුන එවුන් දැන් රට පාලනය කරනවා. ඉතින් රටකට හරියයිද කියල අම්ම කියනවා.

    Sarame pihidagaththe nathi eke waradda thama.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    රංගේ බණ්ඩාරගේ පුතා ඉස්සර ඉස්කෝලේ ගියේ කුරුණෑගල ලක්දාස් මහා විද්‍යාලයට. ඒ කාලේ ඕකගේ අම්ම ඔය ඉස්කෝලේ අපේ අම්මලත් එක්ක උගන්නල තියෙනවා. අපේ අම්ම කිව්වා මේ ගොන් වස්ස ඒ කාලේ ගුරුවරුන්ට තු තු කියල කෙල ගහනවලු. කිසිම ගුරුවරයෙක් ඌ ඉන්න පන්තියට උගන්නන්න යන්නේ නැතිලු.

    පස්සේ කොහොමහරි රංගේ බණ්ඩාරය ලමයවත් අරගෙන වෙනම ගිහින් ගෑනිව අත ඇරලා. ඒ කාලේ ඔය ගෑණි ඉස්කෝලේ ඇවිල්ල ඔය විස්තර අම්ම එක්ක කිය කියා අඩනවලු.

    මුල් ළමාවිය සංවර්දනය නොවුන එවුන් දැන් රට පාලනය කරනවා. ඉතින් රටකට හරියයිද කියල අම්ම කියනවා.

    :baffled::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල්ට කියලා පයි පාලන පනත ගෙනාව නම් හරි
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    This reminds me what decent politicians do , after such incidents.
    Around 10-12 years ago, then premier of Victoria, Australia, Steve Bracks, quit his post after his son crash his car in to a tree while drink driving.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ වික්කාමසින්හට විශ්වාසභංග ගේන්න ඕනේ කියල චන්දෙ වෙලේ අනික් පැත්තට දීපු එකානේ. මුන්ට චන්දෙ දෙන උන්ට ගහන්න ඕනේ :angry: