යසෝද_රංගේ_බන්ඩාර
යසෝද රංගේ බන්ඩාර යනු කිසිදා මත්පැන් මත් ද්‍රව්‍ය හෝ දුම් වැටි පාවිච්චි කර නැති හතර පෝයටම සිල් ගන්නා වූ සැදැහවත් උපාසක මහතෙකි.එදිනද සිල් සමාදම් වී සිල් පවාරනය කර නිවස බලා තම නිල රතයෙන් ගමන්කරමින් සිටියදී මාර්ගය අසල අනවසරයෙන් ඉදිකල නිවසක් අධික බීමතින් සිටි නිවෙස් හිමියා විසින් මහා මාර්ගයට ඇද දැමීම නිසා මේ අනතුර සිදුවී ඇත.වාහනය තුල තිබී හමුවූ බොතලයේ තිබුනේ පන්සලේ සිට ගෙදර ගෙන ගොස් තම ආදරනීය දෙමාපියන්ට බීමට දීමට තිබූ පිරිත් පැන් ය.වාහනයේ තිබූ කඩුව ගෙහිමියගේ එකකි.ඔහු එය වාහනයේ දමා පලා ගියේය.පුතාගේ සහ තාත්තගේ සිල්වත් බව නිසාම සුලු තුවාල ලබා බේරුනි.බීමතින් සිටි ගේ හිමියාට විරුද්දව නීතිමය පියවර ගැනිමට තීරනය කර ඇත