ආයෙම සැරයක් යන්න ඕනේ බන්.....
ඔය පතන පැත්තෙන් නගින්න තියෙන පැත්තෙන් යද්දී පොඩි පොඩි ගල් ගුහා එහෙම තියෙනවලු...
ගල දිගේ නගිනවා නම් backpack අරන් නම් යන්නේ තව සප් එකට දෙන්නෙක්වත් ඉන්න එක හොදයි බන්

ඔව් ඔව් ඒ පැත්තේ ගල් ගුහා තියනවලු බන් අපිට නම් සෙට් උනේ නෑ හැබයි

තරිදු අයියා කියුවා වගේ පතන පැත්තෙන් යන එක නම් හෙනම කට්ටක්


