යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :love::love::love::love:

    ආයෙම සැරයක් යන්න ඕනේ බන්.....

    ඔය පතන පැත්තෙන් නගින්න තියෙන පැත්තෙන් යද්දී පොඩි පොඩි ගල් ගුහා එහෙම තියෙනවලු...


    ගල දිගේ නගිනවා නම් backpack අරන් නම් යන්නේ තව සප් එකට දෙන්නෙක්වත් ඉන්න එක හොදයි බන් :)

    ඔව් ඔව් ඒ පැත්තේ ගල් ගුහා තියනවලු බන් අපිට නම් සෙට් උනේ නෑ හැබයි :no:

    තරිදු අයියා කියුවා වගේ පතන පැත්තෙන් යන එක නම් හෙනම කට්ටක් :baffled:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    මිත්‍රයා ඔයාට රාවනා රජතුමා යහන්ගලට නගින්න අවසරදීලා නැ වගේ මට හිතෙන හැටියට. අගය කරනවා ඔයාගේ මේ ලියවිල්ල.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මමත් මේ ගමන පලවෙනි සැරේ මේ වගේම fail වෙලා දෙවෙනි සැරේ guide කෙනෙක් නැතුව ගිහින් උඩටම ගියා.
    කතාව මේ වගේමයි.. පලවෙනි සැරේ බලෙන්ම වගේ ආපු guide ට අපිව එක්කන් යන්න ඕනෙකමක් තිබුනේ නැ මීදුම නිසා සහ වල් අලි නිසා. and their negativity infected all our team members minds and we lost our self-confident.

    Thanks for sharing.. විස්තරේ කියවද්දී අයෙත් ඒ ගමන ගියා වගේ.. :)

    unfortunately, we can no longer do those adventures. really missed it.

    This is my first attempt : https://goo.gl/photos/5yEZmyLpu1yKVCSNA

    and this is the second attempt : https://goo.gl/photos/ezNoHS2NPHFtUvix9