දියුනු වෙන්න හිතාගෙන හර්ද සාක්ශියට විරුද්දව වැඩ කරොත්, බෞතික දියුනුවක් ලැබෙයි. ඒත් මානසික සතුට, සමාදානය නැති වෙයි.
උබ හිතන්නෙ ඔය මැරයො, දාමරිකයො වගේ උන් සන්තෝසෙන් ඉන්නව කියලද.? උන්ට හරියට නිදාගන්නවත් නෑ, කොයි වෙලේ මරලදවිද දන්නෙ නෑ කියල. කාගෙවත් දෙයක් හොරෙන්, කපටිකමෙන් අයිති කරගත්ත කෙනෙක් හැමදාම සැකෙන් ඉන්න කොයි වෙලාවෙ නීතියට අහු වෙයිද කියල, තමන්ගෙ වෙස් මූන ගැලවෙයිද කියල.
කාටවත් කරදරයක් නොකර, නීති ගරුකව ජීවත් වෙන මනුස්සයෙක්ට කිසිම බයක් නෑ, ඒ හිතේ සතුට සල්ලි වලට ගන්න බෑ.